EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩා සංජී මාමි මම 4 ඉඳන් බලන් ඉදලා එහෙ මෙහෙ වෙද්දී මේක දාලානේ :angry::angry::angry:

    :rofl: එහෙම තමා කුකුලෝහ්....... කීප් ඉන් ටච් හිටියේ නැත්නම් බඩුම තමා...... :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Who Posted?
    Total Posts: 16,319
    User Name Posts

    ashmi 1,891
    Ridila™ 1,678
    SANJEE 1,532
    chamali2009 1,175
    tharinda76 1,050
    kosandpol 1,003
    isurueka 812
    yakshaya 728
    twisted 639
    dath kimbula 565
    charith84 534
    harindugamlath 534
    Dinushasankalpa 494
    Hi Elakiri 447
    minipura 444
    urajdrlk 421
    kingdewi 378
    Henry L 294
    chamithcp 238
    WICKILEAKS 183
    Sun_Boy 180
    Delani Shehara 163
    Mr PERERA 141
    deshanshashi 138
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bus ekata naginakota 15, bus eken bahinakota 16 :)

    :rofl: ඔව් ඔව් එහෙම තමා..... උඹ ඔහෙන් ප්ලේන් එකේ නගිනකොට තියෙන එක නෙවේ..... මෙහෙන් බහිනකොට ත්‍රෙඩ් දෙකක් විතර දාලා තියෙන්නත් පුලුවන්..... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොයුරිය කෙසේද ඔබගේ ආහාර අනුභවයේ නවමු තතු ?

    මස් මාලු කන්න බෑ දෙයියනේ...වමනෙටමයි එන්නේ..:(:(:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl: ඔව් ඔව් එහෙම තමා..... උඹ ඔහෙන් ප්ලේන් එකේ නගිනකොට තියෙන එක නෙවේ..... මෙහෙන් බහිනකොට ත්‍රෙඩ් දෙකක් විතර දාලා තියෙන්නත් පුලුවන්..... :P

    :D

    131/174/119 ehema bus walata wadiya nam wegen nam plane eke lankawata enna puluwan ban

    thread ekata subscribe karala therumak nah.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල යන්න මෙදා පාර දෙකට මම පහුගිය දවස් ටිකේ ඉඳන් ඩල් නිසා දෙක උනේ නැත්නම් එක. :angry::angry: මටත් ටැග් නෑ ඕයි.
    :P
    දෙකක් ඇත...... එකක දෙන්නම්....... :yes:
    :D:love:
    :angry::angry:
    :oo: කවුරුහරි පින්වතෙක් මේ ඈන්ටිට ටැග් එකක් පරිත්‍යාග කරන්න...... (නැත්නම් හැමදාම නහයෙන් අඩයි) කලින් කන්ටැක්ට් කර පරිත්‍යාගය සිදු කරන්න..... නැත්නම් මුන්ගේ ගෑනු මොලේනේ බොලව්..... ටැග් එක එඩිට් කරන්න ගිහින් වෙන උන්ට ටැග් එක පුදලා එන්නේ...... :lol: දැන් සමයන් දොඩවයි...... :P

    :rofl::rofl::angry:
     

    kingdewi

    Well-known member
  • මට sms නැහැ..ටැග්ස් නැහැ...ටැග් අනාථියක් වෙමි

    :frown:
    :D dewi ayya denakota denawa naalu wenna ne

    meya ashmi ge malli kenek da :)

    අනිවා ...:yes:
    මස් මාලු කන්න බෑ දෙයියනේ...වමනෙටමයි එන්නේ..:(:(:(

    ඕක ඉතින් අර වරිගේ මස් කන්ට බෑ කියනවනේ :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේ අදවත් Elakiri Cookery Mega Thread එක දාහන්කෝ අයියේ. අර පොල් කොටේ හෙට මිල්ක්ශේක් හදනවලු. අද දාපන්කෝ ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. උයන්න දන්නේ නැත්නම් අම්මලා හදපුවා ගැන හරි දාන්න කියලා දාහන් මේකේ උන්ට :angry::angry:
     

    kingdewi

    Well-known member
  • මේ අදවත් Elakiri Cookery Mega Thread එක දාහන්කෝ අයියේ. අර පොල් කොටේ හෙට මිල්ක්ශේක් හදනවලු. අද දාපන්කෝ ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. උයන්න දන්නේ නැත්නම් අම්මලා හදපුවා ගැන හරි දාන්න කියලා දාහන් මේකේ උන්ට :angry::angry:

    අන්න පට්ට ටෝක ..දාහන් කිඹුලයියේ :cool::cool::cool: