EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩියෙන්ම මේකේ පෝස්ට් කරලා තියෙන්නේ මමයි සන්ජියයි..හැමදාම මට ටැග් නෑ..කමක් නෑ..:dull:

    පල යන්න මෙදා පාර දෙකට මම පහුගිය දවස් ටිකේ ඉඳන් ඩල් නිසා දෙක උනේ නැත්නම් එක. :angry::angry: මටත් ටැග් නෑ ඕයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩියෙන්ම මේකේ පෝස්ට් කරලා තියෙන්නේ මමයි සන්ජියයි..හැමදාම මට ටැග් නෑ..කමක් නෑ..:dull:

    :oo: කවුරුහරි පින්වතෙක් මේ ඈන්ටිට ටැග් එකක් පරිත්‍යාග කරන්න...... (නැත්නම් හැමදාම නහයෙන් අඩයි) කලින් කන්ටැක්ට් කර පරිත්‍යාගය සිදු කරන්න..... නැත්නම් මුන්ගේ ගෑනු මොලේනේ බොලව්..... ටැග් එක එඩිට් කරන්න ගිහින් වෙන උන්ට ටැග් එක පුදලා එන්නේ...... :lol: දැන් සමයන් දොඩවයි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::oo::oo: හැබෑට.......කෝ මේකා...... පයින්ඩේත් හම්බුනා කියල රිප්ලයිත් කරානේ......

    :oo: හරිදුවා ඒ පැත්තට ගොඩ වෙලා තිබුනා..... ලෙඩ්ඩු එක්ක බිසී ඈති..... :yes: මාත් තව ටිකකින් ඒ පැත්තට යනවා..... ඔලුව දාලා බලන්නම්...... :D