
පැහැදිලි නැ![]()

තප්පදෝරු ගෑනු හැර ගැහැණු ළමුන් සිටීද ?
ඔයිට වඩා පැහැදිලි කරන්න බැහැ![]()



මගේ කිරි සුදු අයියේ ...ටැග් එකක් මට දෙන්නෙයි???![]()
දෙන්නම්..... හැබැයි පූජ කරන්න එපා කලින් සැරේ වගේ....... 
හිටපං නැන්දට යවනවා මේකදෙන්නම්..... හැබැයි පූජ කරන්න එපා කලින් සැරේ වගේ.......
![]()



තට්ට මාමිලාටත් තඩි නැන්දලාටත් එලකිරි කොල්ලො ටිකටත් ජයවේවා!!!


එන්නත් පරක්කු වුනා..



තට්ට මාමිලාටත් තඩි නැන්දලාටත් එලකිරි කොල්ලො ටිකටත් ජයවේවා!!!
වල් බඩා කියපු කඩෙන් කාලා ඔලුව රිදෙනවා....එන්නත් පරක්කු වුනා..
![]()
උඹට කඩෙන් කන්න කිව්වේ..... බොන්න නෙවේ.....?? ඒකේ මෙච්චර කල් නම් අරක්කු විකුනුවේ නෑ ඔලුව රිදෙන්න බොට...... 
කුකරි කියලා වෙනම සෙක්ෂන් එකක් දාගමු ද gt ට කියලා..මොකද මෙගා ත්රෙඩ් එකේ කමෙන්ට්ස් එක්ක දිගට ඇදන් යනවට වාඩා හැමෝටම ඉක්මනින් බලන්න පුළුවන් අර විදිහට කලොත්...gt ඇහුවා දවසක් ගෑනු ළමයින්ට ගැලපෙන ත්රෙඩ් වලට වෙනම එකක් හදලා දෙන්නම් කරන්න කියලා
GT කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ......

Ammoo..gaanunta tag denna inna donors la tika...![]()
Mama kiyannada hari tika...![]()
එපා..... 