EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ අදවත් Elakiri Cookery Mega Thread එක දාහන්කෝ අයියේ. අර පොල් කොටේ හෙට මිල්ක්ශේක් හදනවලු. අද දාපන්කෝ ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. උයන්න දන්නේ නැත්නම් අම්මලා හදපුවා ගැන හරි දාන්න කියලා දාහන් මේකේ උන්ට :angry::angry:

:yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අදවත් Elakiri Cookery Mega Thread එක දාහන්කෝ අයියේ. අර පොල් කොටේ හෙට මිල්ක්ශේක් හදනවලු. අද දාපන්කෝ ත්‍රෙඩ් එක ඇදගෙන යන්න. උයන්න දන්නේ නැත්නම් අම්මලා හදපුවා ගැන හරි දාන්න කියලා දාහන් මේකේ උන්ට :angry::angry:
    ඕව කරන්ට හිතෙන්නේ නෑ බං
    කළකිරිලා ඉන්නේ.....:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව කරන්ට හිතෙන්නේ නෑ බං
    කළකිරිලා ඉන්නේ.....:dull:

    images


    :baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුකරි කියලා වෙනම සෙක්ෂන් එකක් දාගමු ද gt ට කියලා..මොකද මෙගා ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් එක්ක දිගට ඇදන් යනවට වාඩා හැමෝටම ඉක්මනින් බලන්න පුළුවන් අර විදිහට කලොත්...gt ඇහුවා දවසක් ගෑනු ළමයින්ට ගැලපෙන ත්‍රෙඩ් වලට වෙනම එකක් හදලා දෙන්නම් කරන්න කියලා
     

    kingdewi

    Well-known member
  • කුකරි කියලා වෙනම සෙක්ෂන් එකක් දාගමු ද gt ට කියලා..මොකද මෙගා ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් එක්ක දිගට ඇදන් යනවට වාඩා හැමෝටම ඉක්මනින් බලන්න පුළුවන් අර විදිහට කලොත්...gt ඇහුවා දවසක් ගෑනු ළමයින්ට ගැලපෙන ත්‍රෙඩ් වලට වෙනම එකක් හදලා දෙන්නම් කරන්න කියලා

    ගෑනු ළමයි ඉන්නවද :confused: ?