EK Married Club-16

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:shocked: GT කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ...... :P

GT යා පොල් පැලේ කයිද...?? :rofl:

වරදක් නෑ.... මහා කළු සිංහලයා වගේ ඉන්න බුවා නේ...... තාම බැදලත් නෑ..... ජේලර් නෝනා කෙනෙක්ට නියමෙට ගැලපෙනවා...... :yes:

:no::no: ආදී කාලේ කතාවක්...මට විතරක් නෙමේ ස්මි අක්කාටත් කියන්න ඇති..ඒ කාලේ මේකේ හැමෝටම කිවුවා...:yes::yes:

මන් ජේලර් අතෑරියා:oo: ලිවුම ආපහු යැවුවා
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමා දැන් අලුත් බිස්නස් එකකට බැහැලා..:cool: මේවගෙ තියෙන්නෙ මොනවද කියල අහන්න එපා ඕං...:baffled:


    DsgWmax.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹට කඩෙන් කන්න කිව්වේ..... බොන්න නෙවේ.....?? ඒකේ මෙච්චර කල් නම් අරක්කු විකුනුවේ නෑ ඔලුව රිදෙන්න බොට...... :P

    කෑවා තමා ෆ්‍රයිඩ් රයිස් එකක්.... :angry::angry::angry::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;18506265 said:
    දැක්ක ගමන් දුවන් ආවේ එත් ටැග් නැ අෆ්ෆා.....:(

    :rofl: ටැග් නැති උනාට කමක් නෑ...... ත්‍රෙඩ් එකේ හිටු...... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no: ආදී කාලේ කතාවක්...මට විතරක් නෙමේ ස්මි අක්කාටත් කියන්න ඇති..ඒ කාලේ මේකේ හැමෝටම කිවුවා...:yes::yes:

    මන් ජේලර් අතෑරියා:oo: ලිවුම ආපහු යැවුවා

    :cool: හා හා කමක් නෑ....... :D

    :cool: ඈති යාන්තම් දැන්වත් මොලේ පෑදුනා නම්...... :D :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: උන්ගේ ප්‍රයිඩ් රයිස් එක අවුලක් නෑ නේ....... අර මික්ස් එකත් හොදා..... හැබැයි තෙල් වැඩී...... :dull:

    අද අවුල්. :angry:මෙලෝ දෙයක් තිබ්බෙත් නෑ..:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට නම් අනාතයෝ ටිකට සෑහෙන්න රිදෙයි....... :rofl:

    5l401g.jpg


    සමහර උන් කුරු කුරු ගාලා ලැබෙන්න යන එකත් නැති කර ගනීද මන්දා...... :P

    මේන් හූල්ලන උන්ට......... :lol: :P

    2e3nyao.jpg


    බොහොම ස්තූති දත් මාමේ....... :love:

    mata ada ape tranee repek owa bag ekak ma genath dunna...apahu harawala yawwa...asaneepen ne ban inne...owwa kawoth thopita lemon puff kanna enna wenne :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා මාමා දැන් අලුත් බිස්නස් එකකට බැහැලා..:cool: මේවගෙ තියෙන්නෙ මොනවද කියල අහන්න එපා ඕං...:baffled:


    DsgWmax.jpg

    maath ebila baluwa iye shape eke wela nemei films :P