EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:Dතට්ට මාමිලාටත් තඩි නැන්දලාටත් එලකිරි කොල්ලො ටිකටත් ජයවේවා!!!:D:D:D

    marriage-life.jpg



    වල් බඩා කියපු කඩෙන් කාලා ඔලුව රිදෙනවා....:frown: එන්නත් පරක්කු වුනා..:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට නම් අනාතයෝ ටිකට සෑහෙන්න රිදෙයි....... :rofl:

    5l401g.jpg


    සමහර උන් කුරු කුරු ගාලා ලැබෙන්න යන එකත් නැති කර ගනීද මන්දා...... :P

    මේන් හූල්ලන උන්ට......... :lol: :P

    2e3nyao.jpg


    බොහොම ස්තූති දත් මාමේ....... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D:D:Dතට්ට මාමිලාටත් තඩි නැන්දලාටත් එලකිරි කොල්ලො ටිකටත් ජයවේවා!!!:D:D:D

    වල් බඩා කියපු කඩෙන් කාලා ඔලුව රිදෙනවා....:frown: එන්නත් පරක්කු වුනා..:angry::angry::angry:

    :frown: උඹට කඩෙන් කන්න කිව්වේ..... බොන්න නෙවේ.....?? ඒකේ මෙච්චර කල් නම් අරක්කු විකුනුවේ නෑ ඔලුව රිදෙන්න බොට...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකරි කියලා වෙනම සෙක්ෂන් එකක් දාගමු ද gt ට කියලා..මොකද මෙගා ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් එක්ක දිගට ඇදන් යනවට වාඩා හැමෝටම ඉක්මනින් බලන්න පුළුවන් අර විදිහට කලොත්...gt ඇහුවා දවසක් ගෑනු ළමයින්ට ගැලපෙන ත්‍රෙඩ් වලට වෙනම එකක් හදලා දෙන්නම් කරන්න කියලා

    :shocked: GT කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ...... :P

    GT යා පොල් පැලේ කයිද...?? :rofl:

    වරදක් නෑ.... මහා කළු සිංහලයා වගේ ඉන්න බුවා නේ...... තාම බැදලත් නෑ..... ජේලර් නෝනා කෙනෙක්ට නියමෙට ගැලපෙනවා...... :yes: