EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    images


    :baffled::baffled:

    :rofl::lol: linda linda
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවා කුකුළා

    :rofl: ප්‍රථම ලිං ගත කිරීම ටැග් එකකින්ම පටන් අරන් වගේ....... :lol:

    රිදිච්ච නාකි අංකල් කෙනෙක්ගේ වැඩක් තමයි :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙක්වත් නිකමටවත් කියන්න එපා ත්‍රෙඩ් එකක් දානවා කියල එහෙම :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උන්ගේ ප්‍රයිඩ් රයිස් එක අවුලක් නෑ නේ....... අර මික්ස් එකත් හොදා..... හැබැයි තෙල් වැඩී...... :dull:

    kageda ara pelona geda ? :baffled::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Who Posted?
    Total Posts: 16,319
    User Name Posts

    ashmi 1,891
    Ridila™ 1,678
    SANJEE 1,532
    chamali2009 1,175
    tharinda76 1,050
    kosandpol 1,003
    isurueka 812
    yakshaya 728
    twisted 639
    dath kimbula 565
    charith84 534
    harindugamlath 534
    Dinushasankalpa 494
    Hi Elakiri 447
    minipura 444
    urajdrlk 421
    kingdewi 378
    Henry L 294
    chamithcp 238
    WICKILEAKS 183
    Sun_Boy 180
    Delani Shehara 163
    Mr PERERA 141
    deshanshashi 138

    ත්‍රෙඩ් එක කාලයක් වර්ජනය කරලා ඉඳලත් ආස්මි එක කියන්නේ ඉතින් හිතපන්කෝ මාමේ කැපවීම :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකරි කියලා වෙනම සෙක්ෂන් එකක් දාගමු ද gt ට කියලා..මොකද මෙගා ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් එක්ක දිගට ඇදන් යනවට වාඩා හැමෝටම ඉක්මනින් බලන්න පුළුවන් අර විදිහට කලොත්...gt ඇහුවා දවසක් ගෑනු ළමයින්ට ගැලපෙන ත්‍රෙඩ් වලට වෙනම එකක් හදලා දෙන්නම් කරන්න කියලා

    එළකිරි talk එකේ බහුතරයක් ත්‍රෙඩ් ගෑනු ළමයින්ට ගැලපෙන ඒවා තමයි :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාමේ හෙට 12.30 විතර විශ්වකලාව පාර අයිනට ඇවිත් ඉන්නවැයි
    සඹුටං ටික දෙන්න:P
    sure karanna baha.. customer site ekaka inna ida thiyanawa.. oka sanjiya athe ewwanam iwarai ne..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් අෟට දෙන්නම්......
    ඇට ටික විතරක් හම්බ වුනොත් ඔන්න ඌ එක්ක බලාගනින් හොදේ!

    කිඹුලයියා කෙට්ටු වී ඇත.:dull:

    වැඩ ගොඩක් මැද්දෙ නේ මං ආවේ..:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love: දෙන්නම්..... හැබැයි පූජ කරන්න එපා කලින් සැරේ වගේ....... :lol:

    ආ ඇන්ටිලට ටැග් දීගෙන යන්නකෝ මාමේ හැබැයි පස්සේ දුටු තැන ලිඳේ දැම්ම කියල කුරු කුරු ගාන්න එපා :angry::frown: