~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථමස්තානය දිනාගත් වගයි. :cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථමස්තානය දිනාගත් වගයි. :cool:

    නියමයි මයි කන්ග්‍රජුලේෂන්
     
    • Like
    Reactions: Good Heart

    eranga.er91

    Junior member
  • Jun 7, 2013
    92
    2
    18
    රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථමස්තානය දිනාගත් වගයි. :cool:

    we were there :rolleyes: :rolleyes: :rolleyes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    වතුර අදින්න වෙනම කස්ටිය එක්කන් යනවද?:oo:
    man karapu sport eka kiyanna ba mottayo.team eke inna kattiya dannawane.giya awuruddeth giya harida:frown:

    results kohomada?1st 1st and 1st 2nd wala:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    man karapu sport eka kiyanna ba mottayo.team eke inna kattiya dannawane.giya awuruddeth giya harida:frown:

    results kohomada?1st 1st and 1st 2nd wala:P
    කියන්න ඕන නෑ. මං දන්නව... වතුර ඇදපු එකනෙ කලේ? ඔව් ඉතින් වතුර අදින අය හැම අවුරුද්දෙම යන්න එපැයි..:D
    ඇයි මොකටද?:rolleyes:
    අපිත් ආසයි කැම්පස් යන්න..:(
    මමත් ආසයි බුලත් විට කඩයක් දාගෙන ගෙදර ඉන්න...:(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හා අක්කේ..අද අපේ එන්ඩ් සෙමෙස්ට එක..අරවුන්ඩ් ද බුෂ් තමයි ඉතිං.. :P
    thawa dawas tikakin exam neda?hondata karanna.oya mona campus da.mata course ekath mathaka na:baffled:
     
    thanujaka

    Well-known member
  • කියන්න ඕන නෑ. මං දන්නව... වතුර ඇදපු එකනෙ කලේ? ඔව් ඉතින් වතුර අදින අය හැම අවුරුද්දෙම යන්න එපැයි..:D
    ඇයි මොකටද?:rolleyes:

    මමත් ආසයි බුලත් විට කඩයක් දාගෙන ගෙදර ඉන්න...:(

    මං වගේ චූන් පාන් විකුනපන්කෝ..:(
    ඒක පට්ට ආතල්..;)