කාලෙකට පස්සේ ඇන්ටි ඇවිල්ලා ගිහිල්ලා නේ..
ජේමිස්බන්ඩා007;18253662 said:banda aiiyawa amathaka wela![]()

රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථමස්තානය දිනාගත් වගයි.![]()
රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය අන්තර් පීඨ ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථමස්තානය දිනාගත් වගයි.![]()

වතුර අදින්න වෙනම කස්ටිය එක්කන් යනවද?apith ithin faculty meet giyapu aya thamayi![]()

man karapu sport eka kiyanna ba mottayo.team eke inna kattiya dannawane.giya awuruddeth giya haridaවතුර අදින්න වෙනම කස්ටිය එක්කන් යනවද?![]()


කියන්න ඕන නෑ. මං දන්නව... වතුර ඇදපු එකනෙ කලේ? ඔව් ඉතින් වතුර අදින අය හැම අවුරුද්දෙම යන්න එපැයි..man karapu sport eka kiyanna ba mottayo.team eke inna kattiya dannawane.giya awuruddeth giya harida
results kohomada?1st 1st and 1st 2nd wala![]()


මමත් ආසයි බුලත් විට කඩයක් දාගෙන ගෙදර ඉන්න...අපිත් ආසයි කැම්පස් යන්න..![]()

thawa dawas tikakin exam neda?hondata karanna.oya mona campus da.mata course ekath mathaka naහා අක්කේ..අද අපේ එන්ඩ් සෙමෙස්ට එක..අරවුන්ඩ් ද බුෂ් තමයි ඉතිං..![]()

කියන්න ඕන නෑ. මං දන්නව... වතුර ඇදපු එකනෙ කලේ? ඔව් ඉතින් වතුර අදින අය හැම අවුරුද්දෙම යන්න එපැයි..
ඇයි මොකටද?
මමත් ආසයි බුලත් විට කඩයක් දාගෙන ගෙදර ඉන්න...![]()

