EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනාද දුන්නු කොෆ් සිරෆ් දෙක කියහන් බලන්න. :P

    ou dunne cosome eka :dull: eka meloma rahak na ban

    passe mama pharmacy ekagen cherrycoff illuwa ou kiwwa enne na kiyala..passe ou phenycof kiyala ekak dunna :baffled: ekata adu uneth na ban...ekak kiyapanko bonna :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙන්න බොනවානම් බඩු :P
    corex-d1.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ou dunne cosome eka :dull: eka meloma rahak na ban

    passe mama pharmacy ekagen cherrycoff illuwa ou kiwwa enne na kiyala..passe ou phenycof kiyala ekak dunna :baffled: ekata adu uneth na ban...ekak kiyapanko bonna :D

    PM enable කරහන් අයියේ උඹට කොෆ් සිරප් දෙකක් එවන්නම්. ප්‍රසිද්ධියේ දාන්න බෑ. ඔව්වා මේක බලාගෙන ඉන්න අපතයෝ මත්වෙන්න බොන්න ගත්තම ආයේ ඒවත් හුටස් පටස්. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඇල්කොහොල් නැති ඒව යවපන්. නැත්නම් ඕකා එක පාරට බීල දායි.....:P;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PM enable කරහන් අයියේ උඹට කොෆ් සිරප් දෙකක් එවන්නම්. ප්‍රසිද්ධියේ දාන්න බෑ. ඔව්වා මේක බලාගෙන ඉන්න අපතයෝ මත්වෙන්න බොන්න ගත්තම ආයේ ඒවත් හුටස් පටස්. :P

    pm mama malaata pawichchi karanne naa kiyala hitha gaththa ban elakiri eke :dull: onna ohe dapan ban methana
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පැනි කුරුල්ලනේ...
    නිල් කොබෙයියනේ...
    ගිය තැනකිං වරේලලා..
    ඉසුරු එකා ඇවිල්ලා :rofl:

    ඕව බෝතල් ගානක් අපේ ගෙදර තිබ්බ.....මාමට සාම්පල් හම්බුවෙන ඒවා සැරින් සැරේ දීල
    පැණි කුරුළු වසංගතේ ආවට පස්සේ අම්මා ඔක්කොම ටික විසිකරලා මේවා තියාගෙන පොලිසියෙන්වත් පනී කියල :baffled:

    අපරාදේ තිබ්බනම් බෝතලයක් බර ගානකට විකුනන්න තිබ්බ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව බෝතල් ගානක් අපේ ගෙදර තිබ්බ.....මාමට සාම්පල් හම්බුවෙන ඒවා සැරින් සැරේ දීල
    පැණි කුරුළු වසංගතේ ආවට පස්සේ අම්මා ඔක්කොම ටික විසිකරලා මේවා තියාගෙන පොලිසියෙන්වත් පනී කියල :baffled:

    අපරාදේ තිබ්බනම් බෝතලයක් බර ගානකට විකුනන්න තිබ්බ :P
    උඹ බොයිකියලා අම්මා බයවෙන්න ඇති..:P