![]()
![]()
මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
හුලං බහින කරදරේට තිත & Disk බ්‍රේක්
මීට වඩා පට්ට පෙනුමයි බන් 200 එක ඔරිජිනල් තත්වෙන්..
මේක නාස්ති කරලද මංදා.. මටනම් අල්ලන්නෙ නෑ..
![]()
![]()
මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
හුලං බහින කරදරේට තිත & Disk බ්‍රේක්
මේක නාස්ති කරලද මංදා.. මටනම් අල්ලන්නෙ නෑ..
සබ් එකේ amp එකට 12V සප්ලයි එකක් සර්කිට් එකට දීල වාහනේට හයි කරන්න පුළුවන් වෙයි මචන්.. හැබැයි වාහනේ සෙට් එකෙන් ස්පීකර් out එකක් අරන් සබ් එකට දුන්නොත් සද්දේ අවුල් වෙයි.. sub එලට දෙන්න ඕන Aux out එකක්..

![]()
![]()
මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
හුලං බහින කරදරේට තිත & Disk බ්‍රේක්

මේක ස්ටාර්ට් කරලා බලන්න ආසයි බන්.. සයිලන්සර් දෙක කම්බයින් කරලා නිසා මොන වගේ බීට් එකක් එනවද දන්නේ නැහැ..ඉස්සරහනම් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා නේද..

මුංට කිව්වට අහන්නෙ නෑ බං![]()
මම විතරද යකෝ මේ ත්‍රෙඩ් එකේ තොපිට ලිදට දාන්න ඉන්නේ රෙද්ද........!!
![]()
![]()

පෙරේදා තව ඩිංගෙං බයික් එකට එකෙක් යට වෙනවා කහ ඉරේදි.මම බ්‍රේක්කලාම බයික් එක ඇදිලා ගිහිං නැවතුනේ.ගොඩක් වෙලාවට හදිසියකදි වෙන්නෙ අපි කලබල වෙන එකදකුණට කපුවනම් මුහුදෙ .. වමට කපුවනම් බවුසරේ යට.. ඕනෑම හදිසියකදී කලබල නොවී සුදුසුම තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි බන් වැදගත්ම දේ..
මේක ස්ටාර්ට් කරලා බලන්න ආසයි බන්.. සයිලන්සර් දෙක කම්බයින් කරලා නිසා මොන වගේ බීට් එකක් එනවද දන්නේ නැහැ..ඉස්සරහනම් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා නේද..

මොඩිෆයි කරලා බයික් කන කාලේ... ටිකක් වැඩක් ගන්න පුලුවං මොඩිෆයි පාරක්.. අනික සේරම බඩු ජපං ලු දාලා තියෙන්නේ.. 
ගොඩ ගොඩ..ඕක ඩ්‍රයිසෝල්ඩර්ඩ් වෙලා ඇත්තේ.. ගත්ත බවුත් එක පෑස්සුවා...
![]()
එහෙනම් ඊලග නිවාඩු දවසේ ඕනෙ එකක් කියලා බව්ත් එකෙන් පාස්සන්න පුලුවන් ඔක්කොම තැන්වල ඊයං උණු කරනවා මචං. ඔය ඉලව්ව දැන් මට තිබුනත් එකයි නැතත් එකයි. මොඩිෆයි කරලා බයික් කන කාලේ... ටිකක් වැඩක් ගන්න පුලුවං මොඩිෆයි පාරක්.. අනික සේරම බඩු ජපං ලු දාලා තියෙන්නේ..
පැදලාම බලන්න ඕනෙ ඉතිං![]()

මීට වඩා පට්ට පෙනුමයි බන් 200 එක ඔරිජිනල් තත්වෙන්..මේක නාස්ති කරලද මංදා.. මටනම් අල්ලන්නෙ නෑ..
![]()
එක එක්කෙනාගේ කැමැත්ත තමාඅපරාදෙ බයික් එක.ඔර්ජිනල් තිබ්බනම්![]()

මොඩිෆයි කරලා බයික් කන කාලේ... ටිකක් වැඩක් ගන්න පුලුවං මොඩිෆයි පාරක්.. අනික සේරම බඩු ජපං ලු දාලා තියෙන්නේ..
පැදලාම බලන්න ඕනෙ ඉතිං![]()

185, 200,125 තුනම පැදලා තියෙනවා බං හොදට.. පල්ලියේ ෆාද කෙනෙක්ට තිබුනා.. අපේ ගේ ඉස්සරහා ඉන්නවා පොලිස් කාරයෙක් ඌටත් තියෙනවා..ජපන් සයිලන්සර්(චයිනීස් ඒව දාපුව නෙමේ) තියන 200 එකක් පැදලා බලපන් ඕක දිහා හැරිල බලන්නෙ නැතිවෙයි.
මටනම් පොඩි පොඩි කෑලි ටිකක් පෙනුම ජපන් නෙමේ..![]()
ජපන් සයිලන්සර්(චයිනීස් ඒව දාපුව නෙමේ) තියන 200 එකක් පැදලා බලපන් ඕක දිහා හැරිල බලන්නෙ නැතිවෙයි.
මටනම් පොඩි පොඩි කෑලි ටිකක් පෙනුම ජපන් නෙමේ..![]()
සබ් එකේ amp එකට 12V සප්ලයි එකක් සර්කිට් එකට දීල වාහනේට හයි කරන්න පුළුවන් වෙයි මචන්.. හැබැයි වාහනේ සෙට් එකෙන් ස්පීකර් out එකක් අරන් සබ් එකට දුන්නොත් සද්දේ අවුල් වෙයි.. sub එලට දෙන්න ඕන Aux out එකක්..
චැනල් ටික තමයි අපරාදේ බං.
මොඩිෆයි කරලා බයික් කන කාලේ... ටිකක් වැඩක් ගන්න පුලුවං මොඩිෆයි පාරක්.. අනික සේරම බඩු ජපං ලු දාලා තියෙන්නේ..
පැදලාම බලන්න ඕනෙ ඉතිං![]()
ඔන්න .සිරා බන්.මොන සිහියෙන් පාරේ ගියත් රෝඩ් මාස්ටර් එකක සද්දෙ ඇහුනම වටයක් කැරකිලා බලනවා.
ටියුබ්ලස් ටයර් නිසයි මට ආසා හිතුනේ. අරකේ හුලං බැස්සම වෙන ආතල් එක දන්න නිසාවැදගත්ම කෑල්ල තමයි ටියුබ්ලස් ටයර්..ඔරිජිනල් සලකුණු නැතිවෙන්න හැදුවාම එකේ වටිනාකමක් නැහැ බන්.. වැඩේ කෙරෙන්න ඕන ඒ වාහනයේ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදිහටයි.. පදලා බලන්නනම් ආසයි....

එහෙනම් වාහනේට හරියන්නෙ නෑ මචං. බලමුකෝ හරිදු කියපු විදිහට ඊයං රත් කරලා. නැත්තං ඉතිං කුරුල්ලංට බිත්තර දාන්න කොහෙ හරි එල්ලන්න තමයි තියන්නේචැනල් ටික තමයි අපරාදේ බං.
![]()
වාහන සෙට් ගැන ලොකු දැනුමක් නම් නැත.
මං මේ බැලුවේ පොල්මාමිගේ අවවාදය පිලි අරගෙන ජපන් කෙල්ලක්ව කසාද බඳින්න කියලා . . .

අත්දැකීම් තියෙනවා.. IDG සාක්කි...
පාළු පාරක බල්ලෙක් පැනලා මාව විසිවෙලා ගියා... පස්සේ ටිකක් වෙලා එහෙමම ඉදලා බයික් එක කෙලිං කරං ආවා.. ගෙදර ඇවිත් බලද්දි දනිස්සක් තුවාල වෙලා .. ඩෙනිමට අවුලක් නෑ![]()