වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපොයි ඔව්.. කරුවල වැටුනාම සහ ඉර නගින්න කලින් ගහගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ.. මද්දහන 12 ට ගිහින් ගැහුවොත් ඉතින් පත්තරේ වැටෙයි.. වර්තමානයේ නම් භූමිතෙල් ටික ගහල පොම්පෙ එලියට ගන්න කලින් කව්රුහරි අසමජ්ජාති එකෙක් ෆේස් බුකියෙ දාල තියේවි..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ප්‍රයිමරි ලොක් එක තමයි බන් කඩාගෙන ඇවිත් තිබ්බෙ .. හුලං පාරේ තද කම තමයි ඉතින්.. ලොක් එකට මුකුත් වෙලා තිබ්බේ නැහැ.. එත් බොනට් එකේ ප්‍රයිමරි ලොක් එක සෙට් වෙන තැන තහඩුව කෙලින් කරගෙන ඇවිත් තිබ්බෙ .. ලොක් එකේ ස්ප්‍රින්ග් ටිකක් මල කාල වගේ තිබ්බෙ .. සමහරවිට ස්ප්‍රින්ග් ටෙන්ෂන් එකක් තියෙන්න නැතුව ඇති..
    ස්ප්‍රිං ටෙන්ශන් ඇඩු ඇති.. අැරත් මුහුද අයිනේ නෙ... ඒ හුලගයි.. වාහනේ 80කට විතර යද්දි එන හුලගයි එකතු ‍උනාම...
    අර බොනට් එක දඩාස් ගාලා ඇවිත් වීදුරුවට හේත්තු වෙද්දි ගැස්සිලා.. ස්ටියරිං එක කොහෙට හරි කැපුවා නං අප පොල් මාමෙක් නෑ :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P හරිදුවා ඥ් (GN) එකෙන් කාපු කට්ට අපි කෑවා නම් මෙලහකට බයික් එක විකුණලා....... :yes:

    ඒ වගේද විකුනන්න කලින් බාස්ල කී දෙනෙකුට මොනරු පුදන්න වෙනවද ??? ඒ ෆල්යි වීල් එකෙන්ම කලින් දිව්වේ කොහොමද කියන එකත් හාස්කමක් බන්.. ඔව්ව මොනාද බන් කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙනවනේ බන් සමහර වෙලාවට බයික් වලින් අඩව් ඇල්ලුවාම..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වගේද විකුනන්න කලින් බාස්ල කී දෙනෙකුට මොනරු පුදන්න වෙනවද ??? ඒ ෆල්යි වීල් එකෙන්ම කලින් දිව්වේ කොහොමද කියන එකත් හාස්කමක් බන්.. ඔව්ව මොනාද බන් කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙනවනේ බන් සමහර වෙලාවට බයික් වලින් අඩව් ඇල්ලුවාම..
    :yes: අත්දැකීම් තියෙනවා.. IDG සාක්කි...
    පාළු පාරක බල්ලෙක් පැනලා මාව විසිවෙලා ගියා... පස්සේ ටිකක් වෙලා එහෙමම ඉදලා බයික් එක කෙලිං කරං ආවා.. ගෙදර ඇවිත් බලද්දි දනිස්සක් තුවාල වෙලා .. ඩෙනිමට අවුලක් නෑ :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං ඕවා රිපෙයාර් වැඩනම් කරන්නෙ නෑ ඒ නිසා IC ලීක් කතාව ඇත්තද බොරුද කියල කියන්න දන්නෙ නෑ.:no: වෙන්න පුලුවන් දේ ඕකෙ ඇතුලෙ එනවනේ ඈම්ප් එකක්.. ඒක පිස්සු කෙලින එක තමා හේතුව. :yes:

    වෙන්න පුලුව දෙයක් තමා ඩ්‍රයිසෝල්ඩර්ඩ් වීම පාස්සපුව. බවුත් එකෙන් පාස්සන්න පුලුවන් බෝඩ් එකක්නම් තියෙන්නේ බවුත් එක අරගෙන පරිස්සමින් කෑලි ටික උඩින් පාස්සගෙන යන්න. වැඩේ හරියන්න ඉඩ තියනව.:yes:

    නැත්නම් ඉතින් හොඳ පොරකට දෙන්න. වැඩේ ගොඩදාගන්න පුලුවන්වෙයි.:yes:

    කාර් එකට ගහනවනම් ඕකට පවර් දෙන්න තියන විදිය පොඩ්ඩක් බලන්න. 12V දෙන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ කාර් එකට දුන්නයි කියා සද්දෙ එන්නතිවෙන්න විදියක් නෑ මොකද ඔය ස්පීකර් ටික දුවවන්නෙ ඕකෙ තියන ඈම්ප් එකෙන් නිසා. ස්පීකර් ටික වෙනම ඈම්ප් එකකින් දුවන්න සෙට් කලානම් අවුලක් නෑ.

    මෙතන ඇති සමහරවිට ඕව රිපෙයාර් කරන අය. ඉන්න්වනම් සපෝර්ට් එකක් දීපියෝ...

    දැන් නම් ඒක එපා වෙලා තියන්නේ මචං. ඕක මම වැඩි කාළයක් පාවිච්චි කරෙත් නෑ. ඔන්න ඔහේ හදන්නෙ නැතුව පැත්තකට දානවා :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං මේ බැලුවේ පොල්මාමිගේ අවවාදය පිලි අරගෙන ජපන් කෙල්ලක්ව කසාද බඳින්න කියලා . . .

    අත්දැකීම් නොමැති හෙයින් පැහැදිලි අදහසක් නොමැත.. බටහිර එවුන් නම් ඉතින් නඩත්තු කරන්න සල්ලි අච්චු ගහන්න වෙනව.. ජපන් කෙල්ලොනම් ඉතින් ජපන් වාහන වගේ තමයි කියල තමයි කියන්නේ.. ස්වාමියාට හරි ආදරෙයි කියල කියනව ඉතින්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අත්දැකීම් නොමැති හෙයින් පැහැදිලි අදහසක් නොමැත.. බටහිර එවුන් නම් ඉතින් නඩත්තු කරන්න සල්ලි අච්චු ගහන්න වෙනව.. ජපන් කෙල්ලොනම් ඉතින් ජපන් වාහන වගේ තමයි කියල තමයි කියන්නේ.. ස්වාමියාට හරි ආදරෙයි කියල කියනව ඉතින්..

    දන්න තරමට නම් ජපන් කෙල්ලෝ හොදයි. මහේෂයට හරි යයි :D මගේ යාලුවෙක් ජපන් කෙල්ලෙක් බැදලා ඉන්නවා. දැන් ඒ කෙල්ල හොදට සිංහලත් කතා කරනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වූෆර් එක චෙක් කරලා බැලුවද?ඒක සවුත්තු උනාමත් චරබර ගානවා නේ.

    මටත් හිතෙන්නේ වුෆර් එකේ කොයිල් එකේ ප්‍රශනයක් කියලයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් හිතෙන්නේ වුෆර් එකේ කොයිල් එකේ ප්‍රශනයක් කියලයි..

    නෑ මචං චැනල් ටිකෙනුත් සද්දේ එනවා. කළාතුරකින් වැරදිලා වගේ ඔය සද්දේ නැති වෙනවා. :dull:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Originally Posted by mahesh1297
    මං මේ බැලුවේ පොල්මාමිගේ අවවාදය පිලි අරගෙන ජපන් කෙල්ලක්ව කසාද බඳින්න කියලා . . .

    James-11024x719.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වගේද විකුනන්න කලින් බාස්ල කී දෙනෙකුට මොනරු පුදන්න වෙනවද ??? ඒ ෆල්යි වීල් එකෙන්ම කලින් දිව්වේ කොහොමද කියන එකත් හාස්කමක් බන්.. ඔව්ව මොනාද බන් කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙනවනේ බන් සමහර වෙලාවට බයික් වලින් අඩව් ඇල්ලුවාම..

    කේස් එක පොල් අයියේ තිබ්බ CDI එක බයික් එකට ඔරිජිනල් ආපු එක. ඒක සවුත්තු වුනේ මං අර කලින් කිව්ව රන් ඕෆ් ස්විච් එක දාල තියපු කේස් එක නිසා.:yes: ඒකෙන්ම තමා දිව්වෙ ලෙඩේ හදාගන්නකම්. අලුතින් ගත්ත එකකටවත් එන්ජිම දිව්වෙ නෑ හරියට.:no::no::no:

    මේ CDI එක කෙලවෙන්න කලින්. :)

    රත්තරං අයිය කියල තිබ්බ ඉස්සර පොරගාව තිබ්බ AX1 එක නියපොත්තෙන් ගහල ස්ටාර්ට් කරන්න පුලුවන් ගානට තිබ්බ කියල. මං ඔය කතාව විසවාස කලේ නෑ මේක ගන්නකම්..:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්ප්‍රිං ටෙන්ශන් ඇඩු ඇති.. අැරත් මුහුද අයිනේ නෙ... ඒ හුලගයි.. වාහනේ 80කට විතර යද්දි එන හුලගයි එකතු ‍උනාම...
    අර බොනට් එක දඩාස් ගාලා ඇවිත් වීදුරුවට හේත්තු වෙද්දි ගැස්සිලා.. ස්ටියරිං එක කොහෙට හරි කැපුවා නං අප පොල් මාමෙක් නෑ :baffled:

    දකුණට කපුවනම් මුහුදෙ .. වමට කපුවනම් බවුසරේ යට.. ඕනෑම හදිසියකදී කලබල නොවී සුදුසුම තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි බන් වැදගත්ම දේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් නම් ඒක එපා වෙලා තියන්නේ මචං. ඕක මම වැඩි කාළයක් පාවිච්චි කරෙත් නෑ. ඔන්න ඔහේ හදන්නෙ නැතුව පැත්තකට දානවා :dull:

    හදන්න බැරිකමක් වෙන එකක් නෑ.. අපරාදේ..:dull: එක්කො කඩෙන් ඈම්ප් එකක් අරගෙන දාන්න.. බඩු අනීවා ඇති කොටුවෙ.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දකුණට කපුවනම් මුහුදෙ .. වමට කපුවනම් බවුසරේ යට.. ඕනෑම හදිසියකදී කලබල නොවී සුදුසුම තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි බන් වැදගත්ම දේ..
    :yes::yes::cool: හොද උපදේසයක් මාමි :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    551546_913593662033182_3148228279151942503_n.jpg

    10410406_913566675369214_4961952580592097406_n.jpg

    මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
    හුලං බහින කරදරේට තිත & Disk බ්‍රේක්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ මචං මේක චැනල් වලිනුත් එනවා

    සබ් එකේ amp එකට 12V සප්ලයි එකක් සර්කිට් එකට දීල වාහනේට හයි කරන්න පුළුවන් වෙයි මචන්.. හැබැයි වාහනේ සෙට් එකෙන් ස්පීකර් out එකක් අරන් සබ් එකට දුන්නොත් සද්දේ අවුල් වෙයි.. sub එලට දෙන්න ඕන Aux out එකක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචං චැනල් ටිකෙනුත් සද්දේ එනවා. කළාතුරකින් වැරදිලා වගේ ඔය සද්දේ නැති වෙනවා. :dull:

    ගොඩ ගොඩ..:D ඕක ඩ්‍රයිසෝල්ඩර්ඩ් වෙලා ඇත්තේ.. ගත්ත බවුත් එක පෑස්සුවා...:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    551546_913593662033182_3148228279151942503_n.jpg

    මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
    හුලං බහින කරදරේට තිත & Disk බ්‍රේක්

    මේක ස්ටාර්ට් කරලා බලන්න ආසයි බන්.. සයිලන්සර් දෙක කම්බයින් කරලා නිසා මොන වගේ බීට් එකක් එනවද දන්නේ නැහැ..ඉස්සරහනම් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා නේද..
     
    Status
    Not open for further replies.