mama asaranai ban

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    රත්තරං;18503224 said:
    ආ ඇගරිගැටේ:lol::lol::lol::P:P:P

    :frown: ආහ් රෙත්තරන්. අපේ ඉවෝක් මහත්තයා දැක්කෙ නෑනෙ කාලෙකින්. මට කාලයක් එන්න බැරි උනා ආයෙ එද්දි පොර මිසින් :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගැනියෙක් මිනිහෙක්ගෙන් රැකවරනය බලපොරොත්තු වෙන්වනම් මිනිහට එ විදියට සලකන්න ඔනි. මිනිහා රට ගිහින් තියෙන්නෙ දෙන්නගෙම යහපත වෙනුවෙන් කියල තෙරුම් ගන්න ඔනි. නැතුව හුරතල් වෙන්න ඔනි නම් සල්ලි තියන එකක් බැදගන්න ඔනි. අනික මච්න් ආදරෙ කියන දෙ කාලෙ එක්ක වෙන්ස් වෙනවා. එක හැමදාම එකවිදියට තියෙන්නෙ නැහැ. මුට තියන හොදම දෙය තමයි තකහනියක දුවන්නෙ නැතව පොඩ්ඩක් බලන් ඉන්න එක. එතකොට ගැනිගෙ ඩොසක් තියනවන්ම් මුට දන්ගන්න පුලුවන්. තාම කල් තියන්වා ලමයි නැති නිසා. එ නිසා මොලෙ කල්පන කරලා මුට වැඩ කරන්න තියෙන්නෙ.

    කාසියක දෙපැත්ත්ක් තියනවා. එ වගෙම දාදු කැටයක් ගත්තොත් පැති 6 නෙ:lol::lol:
    සමහරවිට ඔයත් කාන්තාවක් නිසා කාන්ත්ව දෙස සානුකම්පිතව බලනවා අති. එත් මම කියන්නෙ එහෙම ගැනියෙක් වැඩක් නැහැ.එකි ගාව සල්ලිත් නැත්ත්ම්, සල්ලි හම්බකරලා ගොඩ යන්න මිනිහට මනසික හයිය දෙන්නෙ නැත්ත්ම් එහෙම ගැනු වැඩක් නැහැ

    ඔව් මේ කතාව නම් ඇත්ත...කාගේද අවුල කියන ඒක මට නම් දෙන්න දිහාම බලන්නේ නැතුව කියන්න අමාරුයි...:dull:
     

    thanujaka

    Well-known member
  • :lol::lol: ඩිවොස් කෙස් එකකට කියක් ගන්න්ව්ද

    එවනන් මම වැඩිය කතා කරන්නේ නෑ බං..
    හුගක් නගින්නේ හිත මිත්‍රයන්ගේ ඒවා නිකං..
    නැග්ගොත් ඉතිං 3000ක් වත් ගන්න ඕනේ..:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කේස් එක නම් මහ අවුලක් වගේ බං... උඹ ඒකිට සිරා ලවු එකක් නැත්නම් ඉතිං අතෑරලා දාපං...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    let her go. if you don't have anything to pass time, lets make some good threads here in EK so that someone gets some benefit while you find a way to pass time. I'll join with you. Lots of things in life heals and gets sorted with time. let it go and put your time and mind to something else.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    uba apen monawage udauwak da machan bala poroththu wenne ? upades denda nam machan mama parinatha na. habai mata patta sure oya uben hari ubage mother father gen wechcha punchi waraddak wateta kunu ekathu wela wela thamai ya dewela thiyenne uba lankawe hitiyanan mokak hari karanda thibuna . oya wage prashna 1 paththak kiyana deyak ahala ekata solution ekak dena eka hariyanne na. eka hinda uba try karapan lankawata enda. ganu kiyanne patta moda jathiyak api hithana widihata nemei ganu hithanne. wife gen ahapan oyata one magen ath wendada ? kiyala eya ow kiyanawanam machan boruwata uba padiriwenda yanda epa. habai eya na kiyanawanam ubalage life eka wenuwen ubata karanda puluwan hama dema karanawa. Apen monawa hari wenda one nam PM karapan
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    i'll join kivve uoo thread ehema dnawa nam ewata support karannam kiala.

    godak dewal duka hithenne, duka wadi wenne ekema elba gena hitiyama. eken aath wela wena deyak karama duka nah. muge kella kianawa nam ai katha karanne nah kiala eyata ehema karanna arala hitiyama hari ne. balen adare ganna bah ne. anika denna inneth ratawal 2ka.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo: ඒක පැත්තකින් කොහොමද හරි වැරදි හොයන්නේ....:oo:

    දැන් මම කොහෙද එක පත්ත්කින් හොයනව කියන්නෙ. මිනිහට පිටින් යන ගැනියෙකුත් වැඩක් නැහැ. ගැනිට පිටින් යන මිනිහෙකුත් වැඩක් නැහැ. අත අරින්න හොඩම හෙතුවක් තියෙද්දි අත අරින්නෙ නැත්තෙ මොඩයො.එහ්ම මොඩයන්ට පසු තැවෙන්න වෙනකොට ජිවිතෙ මදි පසුතැව්න්න.

    හොදම දෙය ගැනිව අත අරිම...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් මේ කතාව නම් ඇත්ත...කාගේද අවුල කියන ඒක මට නම් දෙන්න දිහාම බලන්නේ නැතුව කියන්න අමාරුයි...:dull:

    එ කතාව විතරක් නෙමයි මච්න්. ඔක්කොම හරි කියලා තියන. කතාව අහුවම කාන්ත්ව ගැන දල අදහස්ක් ගන්න පුලුවන් නෙ. දෙන්නම ඩිහා බලන්න ඔනි නැහැ තෙරුම් ගන්න. උසවියෙ නඩු අහනව නෙමයිනෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එවනන් මම වැඩිය කතා කරන්නේ නෑ බං..
    හුගක් නගින්නේ හිත මිත්‍රයන්ගේ ඒවා නිකං..
    නැග්ගොත් ඉතිං 3000ක් වත් ගන්න ඕනේ..:rofl:

    මම විහිලුවට මච්න් කිවුවෙ එක.

    මුගෙන් නම් ගනින් 10000 විතර උබ 3000 ගත්තොත් මු එතුරු 7000 බොයි. එට පස්සෙ උබට තමයි උ බිපු පව අයිති:rofl:
     

    thanujaka

    Well-known member
  • මම විහිලුවට මච්න් කිවුවෙ එක.

    මුගෙන් නම් ගනින් 10000 විතර උබ 3000 ගත්තොත් මු එතුරු 7000 බොයි. එට පස්සෙ උබට තමයි උ බිපු පව අයිති:rofl:

    බෑ ඕයි..
    මූ බීල ඇවිල්ල දීපු 3000ත් ඉල්ලුවොත් එහෙම..:rofl: