රත්තරං;18503224 said:ආ ඇගරිගැටේ![]()
ආහ් රෙත්තරන්. අපේ ඉවෝක් මහත්තයා දැක්කෙ නෑනෙ කාලෙකින්. මට කාලයක් එන්න බැරි උනා ආයෙ එද්දි පොර මිසින් 
රත්තරං;18503224 said:ආ ඇගරිගැටේ![]()
ආහ් රෙත්තරන්. අපේ ඉවෝක් මහත්තයා දැක්කෙ නෑනෙ කාලෙකින්. මට කාලයක් එන්න බැරි උනා ආයෙ එද්දි පොර මිසින් 
ආහ් රෙත්තරන්. අපේ ඉවෝක් මහත්තයා දැක්කෙ නෑනෙ කාලෙකින්. මට කාලයක් එන්න බැරි උනා ආයෙ එද්දි පොර මිසින්
![]()

ගැනියෙක් මිනිහෙක්ගෙන් රැකවරනය බලපොරොත්තු වෙන්වනම් මිනිහට එ විදියට සලකන්න ඔනි. මිනිහා රට ගිහින් තියෙන්නෙ දෙන්නගෙම යහපත වෙනුවෙන් කියල තෙරුම් ගන්න ඔනි. නැතුව හුරතල් වෙන්න ඔනි නම් සල්ලි තියන එකක් බැදගන්න ඔනි. අනික මච්න් ආදරෙ කියන දෙ කාලෙ එක්ක වෙන්ස් වෙනවා. එක හැමදාම එකවිදියට තියෙන්නෙ නැහැ. මුට තියන හොදම දෙය තමයි තකහනියක දුවන්නෙ නැතව පොඩ්ඩක් බලන් ඉන්න එක. එතකොට ගැනිගෙ ඩොසක් තියනවන්ම් මුට දන්ගන්න පුලුවන්. තාම කල් තියන්වා ලමයි නැති නිසා. එ නිසා මොලෙ කල්පන කරලා මුට වැඩ කරන්න තියෙන්නෙ.
කාසියක දෙපැත්ත්ක් තියනවා. එ වගෙම දාදු කැටයක් ගත්තොත් පැති 6 නෙ
සමහරවිට ඔයත් කාන්තාවක් නිසා කාන්ත්ව දෙස සානුකම්පිතව බලනවා අති. එත් මම කියන්නෙ එහෙම ගැනියෙක් වැඩක් නැහැ.එකි ගාව සල්ලිත් නැත්ත්ම්, සල්ලි හම්බකරලා ගොඩ යන්න මිනිහට මනසික හයිය දෙන්නෙ නැත්ත්ම් එහෙම ගැනු වැඩක් නැහැ

එතින් හැරි වැරද්ද හොයන්නෙ නැතුව කොහොමද මචන් ප්රශ්නෙ නිරකරනය කරන්නෙ
![]()
ඒක පැත්තකින් කොහොමද හරි වැරදි හොයන්නේ....
ඩිවොස් කෙස් එකකට කියක් ගන්න්ව්ද

මිනිහම තමා මචන්![]()

ඔව් මච්න් 92 ඉපදිච්ච 22 පොඩි කොල්ල්ක්ට තියන්වා 30 වෙච්ච් උබට වඩා. බලපන් මු කියලා තියෙන්නෙ ඇත්ත් නෙමයිද කියලා![]()

let her go. if you don't have anything to pass time, lets make some good threads here in EK so that someone gets some benefit while you find a way to pass time. I'll join with you. Lots of things in life heals and gets sorted with time. let it go and put your time and mind to something else.



ඒක පැත්තකින් කොහොමද හරි වැරදි හොයන්නේ....
![]()
ඔව් මේ කතාව නම් ඇත්ත...කාගේද අවුල කියන ඒක මට නම් දෙන්න දිහාම බලන්නේ නැතුව කියන්න අමාරුයි...![]()
එවනන් මම වැඩිය කතා කරන්නේ නෑ බං..
හුගක් නගින්නේ හිත මිත්රයන්ගේ ඒවා නිකං..
නැග්ගොත් ඉතිං 3000ක් වත් ගන්න ඕනේ..![]()

මම විහිලුවට මච්න් කිවුවෙ එක.
මුගෙන් නම් ගනින් 10000 විතර උබ 3000 ගත්තොත් මු එතුරු 7000 බොයි. එට පස්සෙ උබට තමයි උ බිපු පව අයිති![]()

බෑ ඕයි..
මූ බීල ඇවිල්ල දීපු 3000ත් ඉල්ලුවොත් එහෙම..![]()
මු බිල උබවත් රෙප් කරයි