වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ හරි නොගියොත් ඈම්ප් එකක් හොයාගෙන ස්පීකර් ටික ඒකට අමුණන්න..:yes: වාහන සෙට් ගැන ලොකු දැනුමක් නම් නැත.:dull:

    මචං 5.1 ස්පීකර් ටික සෙට්වෙන පොඩි ඈම් පිටකොටුවේ ඇතිද
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(

    අපොයි :dull:
    ඉක්මන් සුව පතනවා :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(

    ලුණු වතුරෙන් උගුර හෝදන්න කියපං. ඕවට රා වලින් උගුර හෝදලා වැඩක් නෑ කියලා අපි කිව්ව කියපං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(

    පිස්සුද බන් ඔය හිටියෙ අද යස අපූරුවට..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සුද බන් ඔය හිටියෙ අද යස අපූරුවට..:rolleyes:

    සෙංගෙඩිනේ බං ගිය සුමානේ මටත් තිබුනා. ඕකට ඉතිං ඔය බඩ නිසා අමාරු වෙනවා මිසක්, ඕක ඉතිං හෙම්බිරිස්සාව වගේ එකක්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඩා මාමි මේ දිනවල සෙම් ගෙඩි නිසාවෙන් රෝගාතුර වී ඇත. කිරියේ සෙට් එකම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු :(:(

    ඉක්මන් සුව ප්‍රාර්තනා කොරනවා.ලුනු වතුරෙන් කට හෝදන්න කියපන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රඹුටන් කෙලලා ඇරියනේ දැන් හොට බිම ඇනිලා ඇති :P

    දැන්නම් හොට බිම ඇනිලද දන්නෑ..:dull: අපිත් එක්ක ගිහින් FB15 එකේ ලයිසන් එකත් අරන් ඉසුරුවගෙ ගෙදරත් ගිහින් ආවෙ අද..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙංගෙඩිනේ බං ගිය සුමානේ මටත් තිබුනා. ඕකට ඉතිං ඔය බඩ නිසා අමාරු වෙනවා මිසක්, ඕක ඉතිං හෙම්බිරිස්සාව වගේ එකක්නේ

    අද හවස්වෙනකම් නම් හොඳට හිටියා බඩා... :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන්නම් හොට බිම ඇනිලද දන්නෑ..:dull: අපිත් එක්ක ගිහින් FB15 එකේ ලයිසන් එකත් අරන් ඉසුරුවගෙ ගෙදරත් ගිහින් ආවෙ අද..:yes::yes:

    හවස රඹුටන් ගසලා තත්වය උග්‍ර උනාද දන්නේ නෑ :oo:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ලුණු වතුරෙන් උගුර හෝදන්න කියපං. ඕවට රා වලින් උගුර හෝදලා වැඩක් නෑ කියලා අපි කිව්ව කියපං

    ආවම මුල ඉදන් කියවගෙන එයි නෙහ් බන්. නැත්නම් අපි මෙහෙම කිව්වා කියල ඒකෙ හිතේ අමාරුවට වැඩි වැඩියෙන් රා වලින් කට හෝදන්න ගනීවි :rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආවම මුල ඉදන් කියවගෙන එයි නෙහ් බන්. නැත්නම් අපි මෙහෙම කිව්වා කියල ඒකෙ හිතේ අමාරුවට වැඩි වැඩියෙන් රා වලින් කට හෝදන්න ගනීවි :rolleyes::rolleyes:

    මේ දවස් ටිකේම උබලා එකතු වෙලා බඩාව ලිඳේ දාල දැන් ඌට සෙම අමාරුව හැදිලා.බේත් කරපල්ලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෆොයි කොල්ලනේ :shocked:,,,, එන්ජින් එකක් අලුතෙන් තිබ්බම නොම්බරේ කොටන්න ඕනෙලු නේද? පොඩ්ඩක් කියපල්ලකො ඕක කරන්න ඕන පිළිවෙල... :yes:

    කවදා කාපු කේක්ද?
    :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෆොයි කොල්ලනේ :shocked:,,,, එන්ජින් එකක් අලුතෙන් තිබ්බම නොම්බරේ කොටන්න ඕනෙලු නේද? පොඩ්ඩක් කියපල්ලකො ඕක කරන්න ඕන පිළිවෙල... :yes:

    කවදා කාපු කේක්ද?
    :dull:

    ඕවා හොර වැඩ හොට්ටො. RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද බලපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා හොර වැඩ හොට්ටො. RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන් බලපන්.

    කව්ද බන් හොර වැඩක් ගැන ඇහුවෙ? මම ඇහුවේ අලුතෙන් එන්ජිමක් තිබ්බම ඒකෙ නොම්බරේ ගහන්නේ කොහොමද කියලනේ :confused::confused::baffled:

    """""RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන් කියලා බලපන්"""" ඇහුවේ එහෙම එන්ජිම සවුත්තු උනාම එන්ජිමක් තියන්න බැරිද? රෙජිස්ටර් වෙලා එන්ජින් තියන්න ඕනේ වගෙනෙ උඹ කියල තියෙන්නෙ :dull:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කව්ද බන් හොර වැඩක් ගැන ඇහුවෙ? මම ඇහුවේ අලුතෙන් එන්ජිමක් තිබ්බම ඒකෙ නොම්බරේ ගහන්නේ කොහොමද කියලනේ :confused::confused::baffled:

    """""RMV එකේ රෙජිස්ටර් කරන්න පුලුවන් කියලා බලපන්"""" ඇහුවේ එහෙම එන්ජිම සවුත්තු උනාම එන්ජිමක් තියන්න බැරිද? රෙජිස්ටර් වෙලා එන්ජින් තියන්න ඕනේ වගෙනෙ උඹ කියල තියෙන්නෙ :dull:

    උබ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ එහෙම නෙමෙයිනේ.උබ අහල තියෙන්නෙ එන්ජින් අංකෙ කොටන්න ඕනි වගේනෙ.ඒකයි කිවුවෙ හොර වැඩ කරන්න එපා කියලා.
    වාහනේ තිබ්බ ජාතියේම එන්ජිමක් නැවතත් තියනවනම් RMV එකේ රෙගිස්ටර් කරන්න පුලුවන්.හැබැයි කරන විදිය දන්නේ නෑ.
     
    Last edited:
    Status
    Not open for further replies.