සිංග්ලිෂ් වලට මේක පාවිච්චි කරන්න.. chrome extension එක දාගත්තනම් එලකිරියේම සිංහල ටයිප් කරන්න පුළුවනි..
http://www.google.com/intl/si/inputtools/try/

එසේ නොවේ. ගානට නම තියෙනවා වාසගමත් එක්කම.නමේ අගට ගල් (Rox) එල්ලා නොමැත.
කිරියෙ නමම තම තියෙන්නෙ, ඒක ඇත්ත නම ම නිසා.
සන්කපාලයටත් දැම්මා. තවම ඇක්සප්ට් කර නොමැත
ඈක්සෙප්ටඩ්...... 
පට්ටනේ.. මාත් මොකෙක් හරි එකෙක් ඇති කරන්න කියලා හිතුවේ. හැබැයි යක්කු වගේ උන් නම් හරි යන්නෙ නෑ. ඉක්මන් එකේ ටෙරියර් වර්ග කීපයක් දාලා තියනව මචං.
http://ikman.lk/en/ad/golden-terrier-for-sale-colombo
http://ikman.lk/en/ad/toy-teeriyer-for-sale-kandy-1
හෆ්ෆේ බව්වෙක් හදනවා නම් ඌ වෙනුවෙන් කට්ට කන්න වෙනවා බං..... වල් බල්ලෙක් වගේ නෙවේ ඔය වගේ එකෙක්...... පිස්සු හැදෙනවා...... මාත් හදනවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්..... හෆ්ෆේ...... පට්ට ඈනයක් වෙලාවකට..... උදේ 6ට පොර අපිව ඈහැරවනවා...... ඉරිදා දවසටවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ...... නැගිට්ට වෙලේ ඉදන් පැය බාගයක්වත් එයා එක්ක ඉන්න ඕනි....... එක වේලකට අපි දෙන්නම කන තරම් බත් එකක් කනවා...... විටමින්......
සාක්කුව හිස් වෙන වැඩක් තමා.......
දවස් දෙක තුනකට මාමලාට / අම්මට බාර දිලා අපි කොහේ හරි ගියොත්....... මුල් දවස අවුලක් නෑලු..... දෙවනි දවසේ ගේ වටේ යනවලු අපිව හොය හොයා........
FB15 / පල්සරේ..... හෝන් එක ඈහුනහම ඈති....... කෙලින්ම ගේට්ටුව ලග......

![]()
![]()

පිටු 30ක් පසුපසින් ඉන්නේ මම......
කාගෙන කාගෙන එමි.....

උබට තව සති 2 විතර රිප්ලයි කරයිඔය කියන්නෙ අර වල් ෂෙපර්ඩ් එකා නේද?![]()
හෆ්ෆේ බව්වෙක් හදනවා නම් ඌ වෙනුවෙන් කට්ට කන්න වෙනවා බං..... වල් බල්ලෙක් වගේ නෙවේ ඔය වගේ එකෙක්...... පිස්සු හැදෙනවා...... මාත් හදනවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්..... හෆ්ෆේ...... පට්ට ඈනයක් වෙලාවකට..... උදේ 6ට පොර අපිව ඈහැරවනවා...... ඉරිදා දවසටවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ...... නැගිට්ට වෙලේ ඉදන් පැය බාගයක්වත් එයා එක්ක ඉන්න ඕනි....... එක වේලකට අපි දෙන්නම කන තරම් බත් එකක් කනවා...... විටමින්......
සාක්කුව හිස් වෙන වැඩක් තමා.......
දවස් දෙක තුනකට මාමලාට / අම්මට බාර දිලා අපි කොහේ හරි ගියොත්....... මුල් දවස අවුලක් නෑලු..... දෙවනි දවසේ ගේ වටේ යනවලු අපිව හොය හොයා........
FB15 / පල්සරේ..... හෝන් එක ඈහුනහම ඈති....... කෙලින්ම ගේට්ටුව ලග......
![]()
![]()
ශුවර් එකට අපෙ බඩා මාමිගෙ ටොෂී බඩා ලැප්ටොප් ජාතිය ගැන වෙන්නැති කියන්නෙ. අර කලිනුත් එකෙක් දාල තිබ්බෙ මාමිගෙන් ගත්ත ලැප් එක කරත්තෙක බැන්දෙ නැති එක විතරයි කියලා![]()
අපි දෙන්නේ හොද බඩු...... හොර බඩු දීලා නෑ මේ වෙනකම්.......

හෆ්ෆේ බව්වෙක් හදනවා නම් ඌ වෙනුවෙන් කට්ට කන්න වෙනවා බං..... වල් බල්ලෙක් වගේ නෙවේ ඔය වගේ එකෙක්...... පිස්සු හැදෙනවා...... මාත් හදනවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්..... හෆ්ෆේ...... පට්ට ඈනයක් වෙලාවකට..... උදේ 6ට පොර අපිව ඈහැරවනවා...... ඉරිදා දවසටවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ...... නැගිට්ට වෙලේ ඉදන් පැය බාගයක්වත් එයා එක්ක ඉන්න ඕනි....... එක වේලකට අපි දෙන්නම කන තරම් බත් එකක් කනවා...... විටමින්......
සාක්කුව හිස් වෙන වැඩක් තමා.......
දවස් දෙක තුනකට මාමලාට / අම්මට බාර දිලා අපි කොහේ හරි ගියොත්....... මුල් දවස අවුලක් නෑලු..... දෙවනි දවසේ ගේ වටේ යනවලු අපිව හොය හොයා........
FB15 / පල්සරේ..... හෝන් එක ඈහුනහම ඈති....... කෙලින්ම ගේට්ටුව ලග......
![]()
![]()

..
...හෙනම අවුල.... ඕක තමයි ඉතින් ප්රශ්නෙකට තියෙන්නෙහෆ්ෆේ බව්වෙක් හදනවා නම් ඌ වෙනුවෙන් කට්ට කන්න වෙනවා බං..... වල් බල්ලෙක් වගේ නෙවේ ඔය වගේ එකෙක්...... පිස්සු හැදෙනවා...... මාත් හදනවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්..... හෆ්ෆේ...... පට්ට ඈනයක් වෙලාවකට..... උදේ 6ට පොර අපිව ඈහැරවනවා...... ඉරිදා දවසටවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑ...... නැගිට්ට වෙලේ ඉදන් පැය බාගයක්වත් එයා එක්ක ඉන්න ඕනි....... එක වේලකට අපි දෙන්නම කන තරම් බත් එකක් කනවා...... විටමින්......