අනේ මන්දා බන් මම වැඩ කරපු office එකේ එකෙක් ගාව තිබ්බා discovery 135 එකක් පොර එක කොච්චර හොදට use කරත් 40000km වලින් bore සෙට් වෙනවා මම ඉන්නකොට 3 වෙනි සරේටත් bore කරා දවසකට 100km වගේ දුවනවා පොර
තව ct 100 එකක් තිබ්බා මචන් එකේ 100000km දිවිවා bore කරන්නේ නැතිව එක 30 සැරයක් විතර හප්පලා තියෙනවා engine oil අඩුවෙන් දුවලා තියෙනවා,
අල්ලා තමා තීරණය කරන්නේ කොච්චර කාලෙන් bore කරනවද කියලා අපිට තියෙන්නේ අල්ලාගෙ කැමැත්තට ඉඩ දෙන්න
දන්න විදිහට අලුත් පල්සර, ඩිස්කවරි සේරගෙම 50ක් වෙද්දී බෝර් කරන්න සෙට් වෙන තත්වයක් තියෙන්නේ. පල්සර 150,180 විතරයි ටිකක් වත් වැඩියෙන් දුවන්න පුළුවන්. පල්සර 135, 200ns මේ දෙකේම එන්ජිං ඉක්මනින් ගෙවෙනවා. අලුත් ඩිස්කවරි ත් එහෙමයි. බජාජ් කාරයා බඩු බාල කරලා. පරණ අච්චුව නිසා පල්සර 150,180 තාම ටිකක් හොඳයි.
හෆොයි..... මාත් 32000Km දුවලා...... මලාට එන්ජින් ඔයිල් තියෙනවද බලන්නෙත් නෑ...... පෙට්රල් ගහනවා..... දුවනවා..... ටයර් වල හුලං චෙක් කරනවා...... එච්චරයි....... 






