සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......
උදේ පාන්දරම කිඹුල් තුමා හම්බෙලා මගේ & කොස් මාමගේ රඹුටන් පාර්සල් දෙක ඇන්න ආවා...... කිඹුල් මාමිට ස්තුතියි....... ආහ්හ් අමතක වුනානේ තරියාගේ පාර්සලේ එහෙම්පිටින්ම තියෙනවෝ...... කාට හරි ඕනෙනම් ගිහින් ගන්ඩෝ.......
ඊට පස්සේ ඔෆිස් ඇවිත් බලද්දී කම්පියුටරේ වැඩ නෑ......... පස්සේ බඩා මාමි හම්බෙන්න ගිහින් කම්පියුටරේ හදාගෙන ආවා...... බඩා මාමිට නැවතත් තුති......

තරියගේ පාර්සලේ වාෂ්ප කරන්න යන්න ඕනා එහෙනම් මාළඹේ පැත්තට.......