EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......

    උදේ පාන්දරම කිඹුල් තුමා හම්බෙලා මගේ & කොස් මාමගේ රඹුටන් පාර්සල් දෙක ඇන්න ආවා...... කිඹුල් මාමිට ස්තුතියි....... ආහ්හ් අමතක වුනානේ තරියාගේ පාර්සලේ එහෙම්පිටින්ම තියෙනවෝ...... කාට හරි ඕනෙනම් ගිහින් ගන්ඩෝ.......

    ඊට පස්සේ ඔෆිස් ඇවිත් බලද්දී කම්පියුටරේ වැඩ නෑ......... පස්සේ බඩා මාමි හම්බෙන්න ගිහින් කම්පියුටරේ හදාගෙන ආවා...... බඩා මාමිට නැවතත් තුති......
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    koi mata? :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......

    උදේ පාන්දරම කිඹුල් තුමා හම්බෙලා මගේ & කොස් මාමගේ රඹුටන් පාර්සල් දෙක ඇන්න ආවා...... කිඹුල් මාමිට ස්තුතියි....... ආහ්හ් අමතක වුනානේ තරියාගේ පාර්සලේ එහෙම්පිටින්ම තියෙනවෝ...... කාට හරි ඕනෙනම් ගිහින් ගන්ඩෝ.......

    ඊට පස්සේ ඔෆිස් ඇවිත් බලද්දී කම්පියුටරේ වැඩ නෑ......... පස්සේ බඩා මාමි හම්බෙන්න ගිහින් කම්පියුටරේ හදාගෙන ආවා...... බඩා මාමිට නැවතත් තුති......

    :D තරියගේ පාර්සලේ වාෂ්ප කරන්න යන්න ඕනා එහෙනම් මාළඹේ පැත්තට....... :yes: :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හොඳින් තියෙන දෙකක් තියෙනවා එකනම් ඉල්ලන්න එපා හරිය...... තව රඹුටන් ලෙලි තියෙනවා...... එව්වා දෙන්නම් ඕනෙනම්.....

    are they that hairy? :P

    hqdefault.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මරනවා තෝව බොරු කියනවට...... ඔක්කොටම කලින් FB එකෙන් තොට පණිවිඩේ දුන්නේ........ එතකොට තෝ "හා" කිව්වේ වෙන දේකටද.....? :growl::growl::growl::growl:

    Ithin hamotama sms yawwa kiyalane kiwwe..:eek::eek: mata sms ekak aawe nathi nisa ehema kiwwe...:dull::dull: anika ooka 4ta dammadakiwwa wage..payak withara refresh kara kara hitiya....:frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ithin hamotama sms yawwa kiyalane kiwwe..:eek::eek: mata sms ekak aawe nathi nisa ehema kiwwe...:dull::dull: anika ooka 4ta dammadakiwwa wage..payak withara refresh kara kara hitiya....:frown::frown:

    ඒක ඉතිං විකියට කියහන්....... :frown: මම ඩිස්ක්ලේමර් එක දුන්නනේ ඇලර්ට් එකත් එක්කම.........