Maruti Alto එකේ Remote key එකක Battery Replace කරපු අය ඉන්නවද ??
Battery Replace කරාම Remote key එක reprogram කරන්න ඕනද ?
battery replace කලා bulb එක පත්තු වෙනවා unlock ඔබනකොට එත් car එක response කරන්නේ නෑ..
battery replace නොකරපු අනිත් Key එක වැඩ..
දන්න අය හෙල්ප් එකක් දෙන්න නැත්නම් bump එකක්වත් දාගෙන යන්න ...