HELP!!, Alto Remote Key

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    Maruti Alto එකේ Remote key එකක Battery Replace කරපු අය ඉන්නවද ??
    Battery Replace කරාම Remote key එක reprogram කරන්න ඕනද ?

    battery replace කලා bulb එක පත්තු වෙනවා unlock ඔබනකොට එත් car එක response කරන්නේ නෑ..
    battery replace නොකරපු අනිත් Key එක වැඩ.. :(

    දන්න අය හෙල්ප් එකක් දෙන්න නැත්නම් bump එකක්වත් දාගෙන යන්න ... :sorry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕන වහනෙක යතුරක් පලු කරලා බැටරිය මාරු කරන්න පුළුවන්. එකට car සවින්ඩ්ස් system කරන තැනකට දීලා කරගනින්. බැරිනම් යතුර තැපැල් කරලා එවහන්. මන් දාල එවන්නම්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බැට්‍රීය මාරු කලාම සමහර වාහනවල රීසට් වෙනවා ට්‍රාන්ස්මීටරේ. ඒක වෙන්න ඇති සීන් එක. කාර් එකේ මැනුවල් එක බලහන්, ප්‍රොග්‍රැම් කරන හැටි ඇති. සාමාන්යෙන් යුරිපොයන් එවල පුලුවන්, දොර මැනුවලි යතුරෙන් ඇරලා ඉග්නීශන් එකට කී එක දාලා තත්වර 10ක් ඉදලා ස්ටාර්ට් කරපුවහම ඔටො රීඅලාම් වෙනවා
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    ඕන වහනෙක යතුරක් පලු කරලා බැටරිය මාරු කරන්න පුළුවන්. එකට car සවින්ඩ්ස් system කරන තැනකට දීලා කරගනින්. බැරිනම් යතුර තැපැල් කරලා එවහන්. මන් දාල එවන්නම්.

    battery එක මාරු කලා බන් එක කොහොමත් බැහැල තිබ්බේ.
    දැන් ඒ කෙය් එකෙන් car එක unlock වෙන්නේ නෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    බැට්‍රීය මාරු කලාම සමහර වාහනවල රීසට් වෙනවා ට්‍රාන්ස්මීටරේ. ඒක වෙන්න ඇති සීන් එක. කාර් එකේ මැනුවල් එක බලහන්, ප්‍රොග්‍රැම් කරන හැටි ඇති. සාමාන්යෙන් යුරිපොයන් එවල පුලුවන්, දොර මැනුවලි යතුරෙන් ඇරලා ඉග්නීශන් එකට කී එක දාලා තත්වර 10ක් ඉදලා ස්ටාර්ට් කරපුවහම ඔටො රීඅලාම් වෙනවා

    eka karala balanna ona
     
    • Like
    Reactions: hilander