ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    අනේ මන්දා බන් මම වැඩ කරපු office එකේ එකෙක් ගාව තිබ්බා discovery 135 එකක් පොර එක කොච්චර හොදට use කරත් 40000km වලින් bore සෙට් වෙනවා මම ඉන්නකොට 3 වෙනි සරේටත් bore කරා දවසකට 100km වගේ දුවනවා පොර

    තව ct 100 එකක් තිබ්බා මචන් එකේ 100000km දිවිවා bore කරන්නේ නැතිව එක 30 සැරයක් විතර හප්පලා තියෙනවා engine oil අඩුවෙන් දුවලා තියෙනවා,

    අල්ලා තමා තීරණය කරන්නේ කොච්චර කාලෙන් bore කරනවද කියලා අපිට තියෙන්නේ අල්ලාගෙ කැමැත්තට ඉඩ දෙන්න

    දන්න විදිහට අලුත් පල්සර, ඩිස්කවරි සේරගෙම 50ක් වෙද්දී බෝර් කරන්න සෙට් වෙන තත්වයක් තියෙන්නේ. පල්සර 150,180 විතරයි ටිකක් වත් වැඩියෙන් දුවන්න පුළුවන්. පල්සර 135, 200ns මේ දෙකේම එන්ජිං ඉක්මනින් ගෙවෙනවා. අලුත් ඩිස්කවරි ත් එහෙමයි. බජාජ් කාරයා බඩු බාල කරලා. පරණ අච්චුව නිසා පල්සර 150,180 තාම ටිකක් හොඳයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි..... මාත් 32000Km දුවලා...... මලාට එන්ජින් ඔයිල් තියෙනවද බලන්නෙත් නෑ...... පෙට්‍රල් ගහනවා..... දුවනවා..... ටයර් වල හුලං චෙක් කරනවා...... එච්චරයි....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි..... මාත් 32000Km දුවලා...... මලාට එන්ජින් ඔයිල් තියෙනවද බලන්නෙත් නෑ...... පෙට්‍රල් ගහනවා..... දුවනවා..... ටයර් වල හුලං චෙක් කරනවා...... එච්චරයි....... :dull:

    එහෙම වෙන්නෙ නෑ ඕයි..:frown:

    වෙන එකෙක් ලෙඩක් කිව්වම මූටත් ඉතින් ඒ ලෙඩේ..:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:
    ඔක ගොනා කියල මරන්නයැ.......:baffled:

    එකෙක් බ්‍රේක් පෑඩ් මරු කලා.. මුගෙත් බ්‍රේක් අවුල්ලු. එකෙක් ප්ලග් මාරු කලා මූටත් ප්ලග් මාරු කරන්න ඕනෙලු. ඔන්න දැන් එකෙක් බෝර් කරන්න අහනකොට මූත් බෝර් කරන්න ලෑස්තිවෙනවා...:lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක් බ්‍රේක් පෑඩ් මරු කලා.. මුගෙත් බ්‍රේක් අවුල්ලු. එකෙක් ප්ලග් මාරු කලා මූටත් ප්ලග් මාරු කරන්න ඕනෙලු. ඔන්න දැන් එකෙක් බෝර් කරන්න අහනකොට මූත් බෝර් කරන්න ලෑස්තිවෙනවා...:lol::lol::lol:
    මේක නම් කරගනී කොහොමත්....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    එහෙම වෙන්නෙ නෑ ඕයි..:frown:

    වෙන එකෙක් ලෙඩක් කිව්වම මූටත් ඉතින් ඒ ලෙඩේ..:growl::growl::growl:

    :baffled: කොහෙද මේ ඉන්දියන් පල්සර් පැදපු උන් දැන් ජපන් බයික් අරන් දෙන ටෝක් දැක්කහම මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවනේ....... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: කොහෙද මේ ඉන්දියන් පල්සර් පැදපු උන් දැන් ජපන් බයික් අරන් දෙන ටෝක් දැක්කහම මානසිකව වැටිලා දනිස් තුවාල වෙනවනේ....... :(

    :baffled::baffled::baffled::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11402825_913593662033182_3148228279151942503_o.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොර මේක පට්ට ගහලා තියෙන්නේ මේ අවුරුද්දේ මුල ඉදලා ඕක විකුනන්න දාලා තියෙන්නේ

    පට්ට ගැහුවට ඕවට දැනෙන එකක්යැ බන්.
    සල්ලි තියෙනවා නම් මමත් අපේ ගෙදර තියෙන CD 125 එක මෙහෙම හදලා ගන්නවා.:yes:
     
    Status
    Not open for further replies.