වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නහයෙං අඩයි.. හැපෙයි.. නොකා ඉදියි. අන්තිමට තොටම කකුලත් කරේ තියං යන්න වෙයි :rofl:

    අර එකෙක් බෝර් කරන්න ඇහුවම බෝර් කරන්න ඕනෙ කිව්ව එකානෙ මේ..:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මේ..:growl:

    ඕකෙ ඇති ලෙඩක් නෑ..:angry: ඇයි හත් ඉලව්වේ අලි බඩක් එක්කේ දවස ගානෙම ට්‍රැෆික් වල පැදල ඔය මදිද?:angry: ඔය මදිද??:angry::angry:

    තෙල් පුලුවන් තරම් අඩු කරලා එන්ජිමට කෙලවගන්නෙ නැතුව ගානකට තියලා පැදපන් මාමේ.. HMLලුත් කිව්ව වගේ ඕක ගානට තියනවා.. ප්ලග් කලුවෙන්නෙ නැත්නම් ඇදල යනවනම් එච්චරයි. රුපියල් 10යෙ පෙරේතකමට වරෙන්කො කෙලවගෙන...:angry::angry::angry:

    :oo: මදිත් නෑ ඉතින්..... ඒ උනාට 50ක් 55ක් කරනවා කියන උන් අස්සේ..... මේක නම් 43යි කරන්නේ කියනකොට...... :(

    හරි හරි එහෙනම් ඔහොම තියන්නම්කෝ.... කෝකටත් TDI අංකල්ට කියලා ආයේ ටියුන් පාරක් දාගන්න ඕනා...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ මූ නං :oo::oo: සතේට ලාබ වෙලා වෑල් අවුල් ගිහිං ගලෝපංකො මොනරු ගනං වියදං කරලා :frown:

    :baffled: හරි හරි මුකුත් කරන්නේ නෑ...... ඒක නෙවේ..... කළු වයිසර් කේස් එකට මොකද කරන්නේ....?? මම අද හැම තැනම බැලුවා ක්ලියර් වයිසර් නෑ කොහෙවත් මගේ ජාතියේ හෙල්මට් එකට....... :dull: හෙට කොළඹ ගිහින්වත් හොයන ඕනා...... :yes: :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මදිත් නෑ ඉතින්..... ඒ උනාට 50ක් 55ක් කරනවා කියන උන් අස්සේ..... මේක නම් 43යි කරන්නේ කියනකොට...... :(

    හරි හරි එහෙනම් ඔහොම තියන්නම්කෝ.... කෝකටත් TDI අංකල්ට කියලා ආයේ ටියුන් පාරක් දාගන්න ඕනා...... :yes: :D
    කොත්තු දාන ගෑස් ලිප වගේ කාබ් එකේ ඇන හැම තිස්සෙම කරකන් නහොද නෑ සිංහලු..
    පස්සේ වැඩ කරන ටිකත් නැති වෙනවා.. නැති ලෙඩ එනවා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: හරි හරි මුකුත් කරන්නේ නෑ...... ඒක නෙවේ..... කළු වයිසර් කේස් එකට මොකද කරන්නේ....?? මම අද හැම තැනම බැලුවා ක්ලියර් වයිසර් නෑ කොහෙවත් මගේ ජාතියේ හෙල්මට් එකට....... :dull: හෙට කොළඹ ගිහින්වත් හොයන ඕනා...... :yes: :(
    SAFA එකේ වයිසර් තොගයකත් තියෙනවා... මාලිගාවත්තේ.. හෙට ඒ පැත්තේ ගියොත් බලලා කියන්නං
    4.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මදිත් නෑ ඉතින්..... ඒ උනාට 50ක් 55ක් කරනවා කියන උන් අස්සේ..... මේක නම් 43යි කරන්නේ කියනකොට...... :(

    හරි හරි එහෙනම් ඔහොම තියන්නම්කෝ.... කෝකටත් TDI අංකල්ට කියලා ආයේ ටියුන් පාරක් දාගන්න ඕනා...... :yes: :D

    55ක් නම් කරන්නෙ නෑ පුතේ.. එහෙම කරනවනම් ඉතින් මහා භාරතේ යකඩ වලින් හදපු එන්ජිම 30ක් වගේ දුවයි වැඩිම.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SAFA එකේ වයිසර් තොගයකත් තියෙනවා... මාලිගාවත්තේ.. හෙට ඒ පැත්තේ ගියොත් බලලා කියන්නං
    4.gif

    ඔය බඩාගෙ වගේ ලොක් තියන එකක් මගෙත් තියෙන්නේ.. වයිසර් නෑ හොයන්න.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Seriously :nerd: ප්ලග් මාරු කලා.. බ්‍රේක් පෑඩ් මාරු කලා..
    ඊලගට බෝර් එක :(

    :baffled: ප්ලග් නම් සර්විස් එකේ උන් කිව්වනේ මාරු කරන්න කියලා ඉක්මනට.... මම එතනින් අරන් දැම්මේ නෑ..... BOSCH හෝ ජපන් NGK හොයලා දාන්න හිතාගෙන..... බ්‍රේක් පෑඩ් නම් ගෙවිලා තිබ්බේ..... තව ටිකක් දිව්වා නම් ඩිස්ක් එකේ...... ආයේ අතරමග වාත වෙන්න බැරි නිසා ඒක දැම්මේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    SAFA එකේ වයිසර් තොගයකත් තියෙනවා... මාලිගාවත්තේ.. හෙට ඒ පැත්තේ ගියොත් බලලා කියන්නං
    4.gif

    :cool: හෙටත් අද වගේ වහින්න ගනීද මන්දා රෙද්ද...... :angry: වැඩ ගොඩ ගැහිලා... එලියට යන්න නෑ වහිනවා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    55ක් නම් කරන්නෙ නෑ පුතේ.. එහෙම කරනවනම් ඉතින් මහා භාරතේ යකඩ වලින් හදපු එන්ජිම 30ක් වගේ දුවයි වැඩිම.:dull:

    :baffled: ඒ උනාට ඔය කියන්නේ අහන අහන එකා..... 50+ කරනවා කියලා.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය බඩාගෙ වගේ ලොක් තියන එකක් මගෙත් තියෙන්නේ.. වයිසර් නෑ හොයන්න.:dull:

    :dull: ඔව් හැම තැනම තියෙන්නේ අර ඈණ දාන මොඩල් එක..... අපේ එන්නේ ලොක් එකක්නේ...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය බඩාගෙ වගේ ලොක් තියන එකක් මගෙත් තියෙන්නේ.. වයිසර් නෑ හොයන්න.:dull:
    වැටිලා කැඩුනොත් මල කෙලියක්නෙ වෙන්නෙ ඉතිං :angry:
    විකුනපු උං ලගත් බඩු නැද්ද ?
    අපේ නං රුපියල් 200යි.. මං මාස දෙකකට විතර සැරයක් දානවා.. හිරුනාම පේන්නෑ නෙ හරියට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඒ උනාට ඔය කියන්නේ අහන අහන එකා..... 50+ කරනවා කියලා.... :(

    150ක් බරත් එක්ක ට්‍රැෆික් එකේ.. පිස්සුද මාමේ.. ඕක ටියුන් කරගන්නකෝ.. අපේ පැත්තෙ එවෙන්නෙ නෑනේ.. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: ප්ලග් නම් සර්විස් එකේ උන් කිව්වනේ මාරු කරන්න කියලා ඉක්මනට.... මම එතනින් අරන් දැම්මේ නෑ..... BOSCH හෝ ජපන් NGK හොයලා දාන්න හිතාගෙන..... බ්‍රේක් පෑඩ් නම් ගෙවිලා තිබ්බේ..... තව ටිකක් දිව්වා නම් ඩිස්ක් එකේ...... ආයේ අතරමග වාත වෙන්න බැරි නිසා ඒක දැම්මේ...... :D
    රට්ටු කියන්නේ එක්කෙනෙක් මාරු කරනවා දැක්ක ගමං මාමාත් මාරු කරනවා කියලා නේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි පින්වතෙක් ගාව නැද්ද බව්වෙක් නිකම් ගන්න. වල් එකෙක් නෙමේ ටිකක් හොද එකෙක්. ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් වගෙ නම් එල. මට ෂෙපර්ඩ් කෙනෙක් සෙට් උනා. ඒත් අවරුදු 9ක් වෙනවලු. තව පොමනේරියන් එකෙක් සෙට් උනා. උට අවරුදු 2ක් විතර වෙනවා. ඉන්න පින්වතෙක් නැද්ද :(:(:(:(:(

    :oo: නිකන් නම් හම්බ වෙන එකක් නෑ බං.... අවුරුදු ගණන් වෙන කෙනෙක් ලග හිටපු එකෙක් ගන්න එපා..... උඹට කීකරු නැති වෙන්න පුලුවන්...... :yes:

    පොමනේරියන් කෙනෙක් මගෙත් හිටියා..... :yes: :(
     
    Status
    Not open for further replies.