වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: නිකන් නම් හම්බ වෙන එකක් නෑ බං.... අවුරුදු ගණන් වෙන කෙනෙක් ලග හිටපු එකෙක් ගන්න එපා..... උඹට කීකරු නැති වෙන්න පුලුවන්...... :yes:

    පොමනේරියන් කෙනෙක් මගෙත් හිටියා..... :yes: :(
    ආ අරයා
    බුරද්දි බෙල්ල මිරිකනවා වගේ උගෙ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැටිලා කැඩුනොත් මල කෙලියක්නෙ වෙන්නෙ ඉතිං :angry:
    විකුනපු උං ලගත් බඩු නැද්ද ?
    අපේ නං රුපියල් 200යි.. මං මාස දෙකකට විතර සැරයක් දානවා.. හිරුනාම පේන්නෑ නෙ හරියට

    :no: ගත්ත කඩේ (මතකනේ බණ්ඩාරවත්තේ) එතනත් නෑ...... :no: මගෙත් හීරිලා නිසා හොය හොයා හිටියේ..... කොහෙදිවත් සෙට් උනේ නෑ...... මාලිගාවත්තේ බලන්න ඕනා හෙට..... පොලිස් සුට්ටලාට දෙකට නැවෙන්න බෑ වයිසර් එකක් නිසා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    150ක් බරත් එක්ක ට්‍රැෆික් එකේ.. පිස්සුද මාමේ.. ඕක ටියුන් කරගන්නකෝ.. අපේ පැත්තෙ එවෙන්නෙ නෑනේ.. :rolleyes:

    :oo: ටෝනි අයියා කරනවද ටියුන්....?? වෙලාවක එන්නම් එහෙනම්..... :D :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: හුටා එහෙමත් එකක්ද..... :( එහෙනම් ඉතින් මෙහෙන්ම තියන් ඉන්නම්...... 50ක් කරනවා කියන්නේ ඉරිසියයි යකෝ...... අනිත් එක එහෙම කයිය ගහන උන් යන්නෙත් ජෙට් වගේ...... :baffled: දුර ගියහම නම් මේක 52+ කරනවා.... :D ගත්ත දවසේ ඉදන් ගහන්නෙත් 95 පෙට්‍රල්..... :)

    95 ගැහුවාම කරන තෙල් ගානට වඩා පිච්චුනා මම ඒ කාලේ පැදපු TVS එකේ..
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: නිකන් නම් හම්බ වෙන එකක් නෑ බං.... අවුරුදු ගණන් වෙන කෙනෙක් ලග හිටපු එකෙක් ගන්න එපා..... උඹට කීකරු නැති වෙන්න පුලුවන්...... :yes:

    පොමනේරියන් කෙනෙක් මගෙත් හිටියා..... :yes: :(

    හම්ම්.. ඒක තමා වැඩේ. පොමනේරියන් උන් නම් ගෙදර හුරතලේට හදන්න මිසක් හරියන්නේ නෑ. අපේ නෑදෑ ගෙදරකත් හිටියා. ගෙදර මිනිස්සුන්ට වඩා උට සැප. අවුරුදු 18ක් හිටිය. හැබැයි අන්තිම කාලේ නම් යන යන තැන ලොම් වැටෙන ගානට අව්ල් වෙලා. :no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    95 ගැහුවාම කරන තෙල් ගානට වඩා පිච්චුනා මම ඒ කාලේ පැදපු TVS එකේ..

    95 ගැහුවම වැඩි පුර පිච්චෙනවා. මාත් අත්දැකීමෙන්ම දන්නවා.

    අද ඉස්කෝලේ යාලුවෙක් අව්රුදු 10 කට විතර පස්සේ මුන ගැහුනා. ඌ මතක් කරා ඉස්සර මටයි උන් ටිකටයි කන්න වුන වාහන කට්ටක්, වෙලාවක් ලැබුනොත් අදම ලියන්නම්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    95 ගැහුවාම කරන තෙල් ගානට වඩා පිච්චුනා මම ඒ කාලේ පැදපු TVS එකේ..
    මගේ නං එහෙම දැනුනේ නෑ.. කොයි පෙට්‍රල් ගැහුවත් ඉක්මනට ඉවර වෙනවා මං පැද්දම..
    තාත්තා සතියක් විතර පැද්දත් කටුව හෙලවෙන්නෑ :baffled:
    පස්සේ මාත් දැං ටිකක් හෙමිං යන්න පුරුදු උනා.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: ඔව් මේ ත්‍රෙඩ් එක දැන් දැන් බල්ලෝ ගැන කතා වෙන ත්‍රෙඩ් එකක් වෙයිද මන්දා...... :P :lol:

    බල්ලෝ හින්දා කාපු කට්ට නම් මදෑ මම මාස 8ක් 9ක් දවසක් ඈර දවසක් හොස්පිට්ල් ගාටලා....... :baffled:

    නරකද උඹල බල්ලෝ හින්ද කාපු කටු කියලා වෙන ත්‍රෙඩ් එකක් දාගත්තනම්..:growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    95 ගැහුවාම කරන තෙල් ගානට වඩා පිච්චුනා මම ඒ කාලේ පැදපු TVS එකේ..

    බඩාගෙ එක 45ක්වගේ කරනව නම් ගාන.. පොඩ්ඩක් ටියුන් කලානම් ඉවරයි. ඒකත් ඕනෙ නැතුව ඇති සමහරවිට.:dull:

    ඔය ඉන්දියන් ඒවා කීයටවත් කියන ගාන කරන්නෙ නෑ.. පට්ටපල් බොරු ඕව.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ටෝනි අයියා කරනවද ටියුන්....?? වෙලාවක එන්නම් එහෙනම්..... :D :yes:

    මේ පැත්තෙ එනවනම් අරන් එන්න. ප්ලග් වල පාට බලන්න කොහොමද කියලා..:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: මාමේ ඕකේ වොලුයුම් කන්ට්‍රෝල් එකක් තියෙනවද....?? අන්න ඒක අවුල් උනහම ඔහොම වෙනෝ..... මගෙත් එකක් තියෙනවා එහෙම කේස් වෙලා..... :( හදාගන්න ඕනා.... පට්ට සවුන්ඩ් කොලිටි...... දැන් නම් අපි අලුත් Creative Sub කරනවා..... ඕනා නම් කියපියෝ...... :D

    ඔව් මචං වොලියුම් කන්ට්‍රෝල් එකක් තියනවා. එහෙනම් ඒක කපලා දාලා වයර් එක කෙලින්ම අමුනන්නද?
    ඕක ගත්තේ උඹව අදුරගන්න කලින් මචං. නැත්තං හම්බහව්ස් එකෙන් ඕක ගන්නෙ නෑ. :no: උඹෙන් තමයි ආයි මොනවහරි ඕනෙ වුනොත් ගන්නේ
    .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං වොලියුම් කන්ට්‍රෝල් එකක් තියනවා. එහෙනම් ඒක කපලා දාලා වයර් එක කෙලින්ම අමුනන්නද?
    ඕක ගත්තේ උඹව අදුරගන්න කලින් මචං. නැත්තං හම්බහව්ස් එකෙන් ඕක ගන්නෙ නෑ. :no: උඹෙන් තමයි ආයි මොනවහරි ඕනෙ වුනොත් ගන්නේ
    .

    කපලා කොටල දාන්න එපා ඒක ගලවලා බලන්න...:growl: මුලින් එහෙමෙහෙ කරල බලන්න තියනවද කියල වෙනසක්..:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: ලුණු වතුරෙන් හෝදන්න එපා කිව්වා ඩොක්ට..... උණු වතුර බොන්න කිව්වා.... :yes:

    ඇයි බං ලුණු වතුරෙන් හේදුවම හරි යනවනේ. මට නම් පහුවෙනිද වෙනකොටම හරි යනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කපලා කොටල දාන්න එපා ඒක ගලවලා බලන්න...:growl: මුලින් එහෙමෙහෙ කරල බලන්න තියනවද කියල වෙනසක්..:yes:

    නෑ මචං එහෙ මෙහෙ කරලා බැලුවා වෙනසක් නෑ. :dull: ගලවලා ඇතුලෙ තියන රෝදෙ වගේ එක තද කරලා අරව මේව කරලා බැලුවා ඒත් වෙනසක් නෑ. :(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ FB15 ය 2015 දි ගත්ත එක..... 4963 Km අවුරුද්දකටම දුවලා තියෙන්නේ..... :lol: :baffled:

    2007lh5.jpg

    meke hatiyata maamiiiiiiiii........... Idle eke plug miss ekak tiyanava laavata eka plug ekak hoo dekak aul wagee.... aniwaa dan goda kaalayak duwala ati neda..?? plug wala vitaramai aula.. check karala balala plug maru karanna... plug wierut nikamata galawala balanna plug top thathwe.. wena kisiiima aulak naha... Fuel system eka 100% ok. Plug check kara ganna...


    මේ මගේ දුප්පත් පල්සරේ 2014 දි

    jjmedf.jpg

    Laughlage tikak hari ok report ekak dakkamai... meka ok.. aulak naha.. me plugsmada 2015 test eket tiyennee...???

    මේ 2015 එක...... 13187Km දුවලා තියෙනවා අවුරුද්දට...... :P

    lb1wj.jpg

    Carb eka kauru hari langadi tune karaada..?? Plug deke paata kohomada antimata dakapu wele...?? plug deka maru karalada test eka karee...??:no::no::no::no::no:.. eth HC 2644/2353 gananut wadi......

    O2 pramane tiakak wadi... eka itin oparatorge podi podi athapasu weem saha silencer line eke manufacture hole eka nisa wena deyak... Carb, air filter side eka ok.. eth plug wala yam aulak tiyanava... Highlight karapuwata uttara denna.
     
    Status
    Not open for further replies.