EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඉඳලා වැඩක් නෑ සිංහලු :( :( . මම ආයේ එලකිරි එන්නේ නෑ :no::no: . ආයේ මාව අනාතයෙක් සෙක්ස් පෝස් කරලා මගේ නම දාලා මට රෙප් දීලා මැරීඩ් ක්ලබ් එක හොරෙන් බලන් ඉන්න එකෙක්.

    :shocked: හුටා...... උඹ ඉවරයි පුටේ..... සිම් විකුණලත් ඉවරයි..... ෆාමසි කෝස් එකත් ඉවරයි..... දුක තමා...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි මාමේ...
    අර දෝනිට දුන්න රමුටං පොකුරේ ෆොටෝ කෑල්ලක් දාෆන්ග්ස්!

    අහෝ......:sorry::sorry::sorry::sorry: එකේ ඉතුරු නැට්ට විතරයි නොවැ.... ඊයේ රෑ ම දුන්නා වැඩේ හිරේ කැඩිල්ල බලන අතරේ...... තව ගෙඩි 10 ක් විතර ඉතුරු ඇති අදට........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10847832_874171612664462_5962328321071003639_n.jpg

    කොහොමද කෙල්ලොත් දෙවෙනි වෙන්නේ නෑ....... :lol::lol::lol:
     
    අහෝ......:sorry::sorry::sorry::sorry: එකේ ඉතුරු නැට්ට විතරයි නොවැ.... ඊයේ රෑ ම දුන්නා වැඩේ හිරේ කැඩිල්ල බලන අතරේ...... තව ගෙඩි 10 ක් විතර ඉතුරු ඇති අදට........
    කම්ප්ලීට් සීරීස් එකම තියෙනවද??
     
    නෑ බං මම මේ රුපවාහිනියේ යන එක බලන්නේ....... මමත් හොයනවා.....:(
    බඩා මාමී ගාව තියෙනවා කිව්වා නේද දවසක්
    ඈඩ් අස්සේ බලන්න ගියාම එපා වෙන්නේ නෑද්ද බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ......:sorry::sorry::sorry::sorry: එකේ ඉතුරු නැට්ට විතරයි නොවැ.... ඊයේ රෑ ම දුන්නා වැඩේ හිරේ කැඩිල්ල බලන අතරේ...... තව ගෙඩි 10 ක් විතර ඉතුරු ඇති අදට........
    :shocked:
    මා ගාව ඇති එකක්
    පස්සෙ දාමු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: හුටා...... උඹ ඉවරයි පුටේ..... සිම් විකුණලත් ඉවරයි..... ෆාමසි කෝස් එකත් ඉවරයි..... දුක තමා...... :dull:

    :(:(:(:( මම ඒ නම මගේ fb එකේ ටයිප් කරලා බැලුවා. සිරාවට එහෙම එකෙක් ඉන්නවා ෆාමසි කෝස් එක කරන 4th year එකේ අපේම එකේ. ඒ අනාතයා හිතන් ඉන්නේ තවම මම ෆාමසි කෝස් එක කරන එකෙක් කියලද කොහෙද. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චාමලී කෝ. පෙරේදා විලි රුදාවෙන් දඟල දඟල උන්නා මහ රෑ බඩ රිදෙනවා බබා හම්බුවෙන්න ලඟයි වගේ කිය කියා. ඊයේ හිටියද ක්ලබ් එක පැත්තේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දවස්වල රඹුටන්,දුරියන්,මැන්ගුස් එහෙම වැහි වැහැලා නේද..පාර දිගට විකුණන්න තියෙ..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩා මාමී ගාව තියෙනවා කිව්වා නේද දවසක්
    ඈඩ් අස්සේ බලන්න ගියාම එපා වෙන්නේ නෑද්ද බන්

    මොනා කරන්නද ඉතින් කම්ප්ලිට් සිරිස් එක හම්බෙනකන් ඉවසන් ඉන්න බැරිකමට බලනවා...... සිරිස් එක හම්බුනාම ආයේ මුල ඉඳන්ම බලනවා.......