මම සාමාන්‍යයෙන් උදව්වක් ඉල්ලලා කෝල් එකක් දුන්නොත් අනික් පැත්තේ බුවා ආන්සර් කලේ නැතොත් දැක්ක වෙලේක ආයේ ගන්නකොට කට් කරලා ගන්නවා.![]()
එකෙන්ම..... ඒ උනාට මම ඊයේ කෝල් කරපු ඈන්ටි තවම කෝල් බැක් කරේ නෑ..... පෙරේතකමේ.......
වටේ කියෝ කියෝ යනවා මිස් කෝල් දෙනවා කියලා......
දන්නෝ දනිති අපි ඔය රු.3ට හිගන්නේ නෑ කියලා...... 
මටත් එහෙමයි..ඒ වුනෙත් දිගටම රඹුටනුයි දුරියනුයි කෑවා..නෑයෝ කට්ටියක් ඇවිත් එයාලා එක්ක වත්ත පහල කතා කර කර හිටියා..මම හිතන්නේ අර හෝහපුට්ටෝ කියලා ඉන්නේ අන්න උන් තමයි මාව කාලා තියෙන්නේ..මෙයාලා හිතන්නේ මම අර කාපුවට පලු දාලා කියලා..දැන් මට ඕවා කන්න දෙන්නෑ..

අච්චාරු, සැලඩ් ඕනා එකක් ආයේ වගකියනවා සැහෙන්න ප්‍රමානෙකට.....

එකෙන්ම..... ඒ උනාට මම ඊයේ කෝල් කරපු ඈන්ටි තවම කෝල් බැක් කරේ නෑ..... පෙරේතකමේ.......
වටේ කියෝ කියෝ යනවා මිස් කෝල් දෙනවා කියලා......
දන්නෝ දනිති අපි ඔය රු.3ට හිගන්නේ නෑ කියලා......
![]()

මම එදා බොට කෝල් කල වෙලේ බොලා කට් කරලා ආයේ ගත්තම මම ආයේ කට් කරලා ගත්තා මම දුන්නු කෝල් එක කියලා. තෝ මොකෝ ආයේ කට කරලා ආයෙම ගත්තේ??? 

අපි ඉතින් බොලා වගේ කෝටිපතියොයැ...බොහෝම දුප්පත් අසරණ මිනිස්සු..

ආහ් සොරි සොරි..මට වෙලාව මතක නෑ හලෝ..ඊයේ මොලේ අවුල් වෙලා හිටියේ ඒ වෙලාවේ..මම ගන්නකොටමයි කට් වුනේ..ඔයා ආපහු ගනි කියලා බලන් හිටියා..ඊට පස්සේ හිතුවා වැරදිලා ගන්න ඇත්තේ කියලා..නැත්තන් මම කෝල් බැක් කරනව..![]()
ඈයි ඔය ෆෝන් එකේ වෙලාව වැටෙන්නේ නැද්ද...?? යන්නේ V8 එකේ..... ඉන්නේ ලක්ෂරි එපාට්මන්ට් එකේ.... ගන්නවකෝ හලෝ හොද ෆෝන් එකක්......
ගත්තේ නැති නිසා වැටිච්ච සීන් එක නිසා වෙන්න ඈති කියලා ආයේ කෝල් කරන්න ගියේ නෑ..... බිසී නැති වෙලාවට කෝල් කරයි කියලා හිතලා......

අනේ පල පල..අපි ඉතින් බොලා වගේ කෝටිපතියොයැ...බොහෝම දුප්පත් අසරණ මිනිස්සු..
![]()
විහිලු කතා කියන්න එපා අක්කේ..... 
යකෝ හෝහපුට්ටා කියන එකා කන්න හොඳ නෑ බොල Leishmaniasis හැදෙන්න පුලුවන්. ඕකට සිංහලෙන් කියන්නේ sand fly කියලා. ලංකාවේ මෑතක් වෙනකන් තිබ්බේ Cutaneous Lesimaniasis විතරයි ඒ කිව්වේ මතුපිට හම විතරයි ආසාදනය කරන්නේ (ඉන්දියාවේ Viceral Lesihmaniasis හදන එකා ලංකාවේ මෑතක් වෙනකන් හැදුවේ මේක) දැන් අන්න Viceral Leishmanisasis emerge වෙන ගමන්. ඒ කිව්වේ අක්මාව, වකුගඩු, මොළයට පවා ඇතුල් වෙන්න පුලුවන්. ඕක හැදුනොත් නම් හෙන වාත කේස් එකක්.![]()

ඈයි ඔය ෆෝන් එකේ වෙලාව වැටෙන්නේ නැද්ද...?? යන්නේ V8 එකේ..... ඉන්නේ ලක්ෂරි එපාට්මන්ට් එකේ.... ගන්නවකෝ හලෝ හොද ෆෝන් එකක්......
![]()
මම ඔටෝම කට් වෙනකම් කෝල් කරා.......ගත්තේ නැති නිසා වැටිච්ච සීන් එක නිසා වෙන්න ඈති කියලා ආයේ කෝල් කරන්න ගියේ නෑ..... බිසී නැති වෙලාවට කෝල් කරයි කියලා හිතලා......
![]()
මම සාමාන්‍යයෙන් ඔටෝම කට් වෙනකම් කෝල් නොකරන්නේ.... අපේ බයික්ස් පදින උන්ට විතරයි...... මොකද උන් මම වගේම පාරේ කට්ට කන බව දන්න නිසා.....![]()
![]()

ඔයනන් කියලා තියෙන්නේ මම ගැන වෙන්න බෑ..බොට එදා මම ආපු එක v8 වගේද පෙනුනේ..
ඈයි ඔය ෆෝන් එකේ වෙලාව වැටෙන්නේ නැද්ද...?? යන්නේ V8 එකේ..... ඉන්නේ ලක්ෂරි එපාට්මන්ට් එකේ.... ගන්නවකෝ හලෝ හොද ෆෝන් එකක්......
![]()
මම ඔටෝම කට් වෙනකම් කෝල් කරා.......ගත්තේ නැති නිසා වැටිච්ච සීන් එක නිසා වෙන්න ඈති කියලා ආයේ කෝල් කරන්න ගියේ නෑ..... බිසී නැති වෙලාවට කෝල් කරයි කියලා හිතලා......
![]()
මම සාමාන්‍යයෙන් ඔටෝම කට් වෙනකම් කෝල් නොකරන්නේ.... අපේ බයික්ස් පදින උන්ට විතරයි...... මොකද උන් මම වගේම පාරේ කට්ට කන බව දන්න නිසා.....![]()
![]()

විහිලු කතා කියන්න එපා අක්කේ.....
![]()

මම එදා බොට කෝල් කල වෙලේ බොලා කට් කරලා ආයේ ගත්තම මම ආයේ කට් කරලා ගත්තා මම දුන්නු කෝල් එක කියලා. තෝ මොකෝ ආයේ කට කරලා ආයෙම ගත්තේ???
![]()
මට ඉතින් උපහාර නේ..... ඒකයි ගත්තේ..... උඹලා ඉතින් තවම සිම් විකුණලා කීයක් හරි හොයා ගන්න උන් නේ...... 
බුදුඅම්මේ...එහෙමද?ඔච්චර දෙයක් දන්නෑනේ..හැබැයි මේ සැරේනන් මම ඒ පැත්ත පලාතේ ගියේ නෑ..කකුල් දෙක පුරාම රතු පාට ලොකු පලු දැම්මා..කසන්න ගත්තා ආයේ මදි නොකියන්න..පස්සේ ඒ පලු එහෙම්ම බැහැලා ගියා..ඒත් කැලැල් කලු පාටට තාම තියේ..![]()

මට ඉතින් උපහාර නේ..... ඒකයි ගත්තේ..... උඹලා ඉතින් තවම සිම් විකුණලා කීයක් හරි හොයා ගන්න උන් නේ......
![]()

යකෝ හෝහපුට්ටා කියන එකා කන්න හොඳ නෑ බොල Leishmaniasis හැදෙන්න පුලුවන්. ඕකට සිංහලෙන් කියන්නේ sand fly කියලා. ලංකාවේ මෑතක් වෙනකන් තිබ්බේ Cutaneous Lesimaniasis විතරයි ඒ කිව්වේ මතුපිට හම විතරයි ආසාදනය කරන්නේ (ඉන්දියාවේ Viceral Lesihmaniasis හදන එකා ලංකාවේ මෑතක් වෙනකන් හැදුවේ මේක) දැන් අන්න Viceral Leishmanisasis emerge වෙන ගමන්. ඒ කිව්වේ අක්මාව, වකුගඩු, මොළයට පවා ඇතුල් වෙන්න පුලුවන්. ඕක හැදුනොත් නම් හෙන වාත කේස් එකක්.![]()

තේරුනේ නෑ??
මට මේ ලෝකේ තවදුරටත් ජිවත් වෙන එක මහාම අනාරක්ෂිතයි කියලා හිතෙනවා........![]()