අලුත් එකක්ද ඇන්ටික් එකක්ද........ නරකද ඒක දෙන්න ඉන්නෙනම් දුප්පත් ළමයෙක්ගේ ප්‍රයෝජනයට දුන්නනම්........නිකමට කිව්වේ හොඳේ.....
හ්ම්ම්..බොහොම හොඳ යෝජනාවක් තමයි ඒකනන්..මහත්තයා එක්ක කතා කරලා බලන්න ඕනේ..එහෙමනන් ලැප් එකක්වත් අරන් ඉන්න ඕනේ ඊට කලින්..

අලුත් එකක්ද ඇන්ටික් එකක්ද........ නරකද ඒක දෙන්න ඉන්නෙනම් දුප්පත් ළමයෙක්ගේ ප්‍රයෝජනයට දුන්නනම්........නිකමට කිව්වේ හොඳේ.....

සුජාතා එක ගාව නේද? මරු වාහනේ..ඔයා පාරේ හැබැයි යන්නෙම සුපිරි වාහන තමයි..
සන්ජි අයියත් එයාගෙ ඩුකාටි මොන්ස්ටර් 1200 එකේ යන ගමං ඒක අරං තියෙන්නෙ 
ගූ බයයි.... ඕකා හොදටම බය කිඹුලට..... ඊලගට ලොකු හිට්ලර්ට...... ඊලගට මට..... ඊලගට අක්කට......
![]()



තනි ඉරට යන්න ගියා නම් තමා උන් හිටි තැන් මතක් වෙන්නේ.
හැබැයි සිරාවට මම අත් විඳපු දෙයක් තියෙනවා ලොකු ලොකු කඩවලින් කන ආප්පෙට වඩා පෙට්ටි කඩෙන් කන ආප්පේ රසයි. අනික් කෑමත් එමම තමයි. ඒ උනාට ඉතින් ශුවර් තැන් වලින් විතරයි කන්න ඕනේ. නැත්නම් බඩු බනිස්.
අම්මපා..අපි කන පාන් ගෙඩිය වුනත් එහෙමනේ..ඔය ගෑස් පාන් අප්පිරියයි..ඒත් අර දර පෝරණු වල පුච්චපු වෑන් කටුවල කාඩ්බෝඩ් පෙට්ටියේ දාගෙන කිලුටු අත්වලින් අල්ලලා අඩුක් කරන පාන් තරන් ඒවා රහ නෑ..චාමලී කෝ. පෙරේදා විලි රුදාවෙන් දඟල දඟල උන්නා මහ රෑ බඩ රිදෙනවා බබා හම්බුවෙන්න ලඟයි වගේ කිය කියා. ඊයේ හිටියද ක්ලබ් එක පැත්තේ?



සන්ජි අයියත් එයාගෙ ඩුකාටි මොන්ස්ටර් 1200 එකේ යන ගමං ඒක අරං තියෙන්නෙ
![]()

ammapa?අඩුක්කරන කෙනාගේ දාඩිය + ජීවන සුවද මුසු වෙලා නෙහ් අරවා එන්නේ... අක්කට ඒක තමා ඒවා රසට දැනෙන්නේ..අම්මපා..අපි කන පාන් ගෙඩිය වුනත් එහෙමනේ..ඔය ගෑස් පාන් අප්පිරියයි..ඒත් අර දර පෝරණු වල පුච්චපු වෑන් කටුවල කාඩ්බෝඩ් පෙට්ටියේ දාගෙන කිලුටු අත්වලින් අල්ලලා අඩුක් කරන පාන් තරන් ඒවා රහ නෑ..
බඩ රිදෙනවා කිය කිය හිටියා මුත්රා ගල්ද දන්නේ නෑ කිය කියා නම්බර් එක තියෙනම් කෝල් එකක් දීලා බලන්න![]()


අඩුක්කරන කෙනාගේ දාඩිය + ජීවන සුවද මුසු වෙලා නෙහ් අරවා එන්නේ... අක්කට ඒක තමා ඒවා රසට දැනෙන්නේ..
ඔව් ඉතින් ඒවනන් හදද්දිත් එහෙමලුනේ..අපිනන් ඉතින් කනවා..අර කිරිමැටි වගේ තියෙන තඩි පාන් වලට වඩා රහ නිසා..Mokada bade amaruwa chamiyo?![]()

බලමු....කොහොමද කකුල? ශේප් ද?ඒවා දැක්කම ඕවා මතක් වෙන්නෑනේ සහෝ..
මමත් කනවා හලෝ..අර කිව්වා වගේ තෝරගත්තු තැන්වලින් විතරයි..ඒත් එදා අච්චාරුනන් දැක්කම උන්හිටි තැන් අමතක වුනා බන්..![]()

![]()
![]()
මේ ඔපිස් යනකොට යාළුවෙක් ගත් තපොටෝ එකක්![]()

. 


bade ගල් වගේ පෙන්නේ.....බලමු....කොහොමද කකුල? ශේප් ද?

![]()
මේ ඔපිස් යනකොට යාළුවෙක් ගත් තපොටෝ එකක්![]()


මට වඩේ ඇලජික් බං අර ප්ලාස්ටික් බෝතල් තෙලට දාලා දින කතාව ඇහුවට පස්සේ ඉඳන්....... ගෙදරට ගේන්නෙත් නෑ....... සුදුළුණු ගෙදර බැද්දා.... පට්ට.......
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?බෙහෙත් ගත්තද?
කකුලේ මැද ඇඟිල්ල උලුක් වෙලා වගේ..ඉදිමිලා..දනිස්සත් රිදෙනවා..වෙනනන් අවුලක් නෑ..![]()

බලමු නෙහ්....අම්මපා ගේ වටේ ඇති ගල් මදිවට බඩේත් ගල්....

හුහ් මට තමයි කියන්නේ ඩොටේ කියලා..ගල් ගොඩේ ඒ උනාට ඔෆිසි යන්නේ මේ සංජී මාමා![]()


