Mita passe api missed calls witharai badata..![]()
ලැට්සලාට් ඒවාට ගන්නේ නෑ.......
bada asa athi ehema wenawanan..
![]()
ලගදීම ලගදීම....... පාර මැදම...... 
mokakda?මෙහෙ කොහෙද හලෝ රබර්....පොල් පමණි....
පොල් ත්රිකොනේ අපි ඉන්නේ...
![]()


මේ මටත්....... අනේ පල පල........
(දැන් මෙහෙම කිව්වා කියලා මම කෝල් කරද්දී තෝ කට් කරන්නේ නෑ හරිද...... මොකද මගේ අතින් පයින් යන්නේ නෑ සල්ලි කම්පැනි ලයින් එකක් හින්දා.......)![]()
උඹ ඉතින් කම්පැණි ෆෝන් නේ...... 
ඔව් ඉතින් සත විසිපහට වෙරලු කඩා ගන්න පුලුවන්නේ රබර් කිරි තේ හැඳි දෙකක් එක්ක.![]()


අනේ නිකන් පලයන් සහෝ යන්න. කෝටිපති ව්යයාපාරිකයෝ පාන් කෑලි ගැන කියවන්නේ.
උඹ හීනයක්වත් දැක්කද.....?? 
හපෝයි මුගේ කටනම්.කොහෙන්ද බොල ඔය කුප්ප කතා ඔලුවට එන්නේ![]()



අනේ අෆ්ෆේ..අහිංසක අන්කල්....පව් මොනා උනත් බැහැ නොකියා මාව ඇන්න යනවා ඉස්සර...උන්ද මළා මන් හිතන්නේ....
![]()
ලැට්සලාට් ඒවාට ගන්නේ නෑ.......
![]()


හපෝයි මුගේ කටනම්.කොහෙන්ද බොල ඔය කුප්ප කතා ඔලුවට එන්නේ![]()

පයින් ගහන්න තියෙන්නේ
මට හිතුනා මොකක් හරි ඔහොම එකක් වෙන්න ඇති කියලා...මට තේරෙන් නැති හැම මගුලම කුප්පයි ඔය කොල්ලා කියන....පයින් ගහන්න තියෙන්නේ
![]()


එල එල

