අවුලක් නෑ.... හැබැයි දිගට හරහට මිස් කෝල් එපා......
දැක්කහම ෆ්රී උනහම ගන්නම්.......
![]()



අවුලක් නෑ.... හැබැයි දිගට හරහට මිස් කෝල් එපා......
දැක්කහම ෆ්රී උනහම ගන්නම්.......
![]()



සිරාද? මන් ගිහින් නැහැ..මට හොනට් එක්ක යන්න ඕන ....
![]()
ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා



මං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ..ස්කුටී වල යනවා බං සමහර ගෑණු අපිට ඇඩ්‍රස් නැති වෙන්නම.......![]()

හොනට්....... හම්මේ..... ඊයේ පෙරේදා මම CBR 250 එකක් පැද්දා........ හම්මේ අපි මේ පදින්නේ මොනවද මෙව්වා බයික්ද කියලා හිතුනා.......


සුදු ගවුමේ මඩ ගෑවිලා තිබ්බේ නෑ නේද??![]()

mona? පන්ති අදිනවද සුදු ගවුම්???
පිස්සු පුසාමං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ..
උදාහරණයක් කියන්නං. ඔන්න මං ඉන්නවා කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග. ඇන්ටි කෙනෙක් කිරි ටොයියා ස්කූටියක මට එහා පැත්තේ. (මං වෑන් එකේ) කොල වැටුනා විතරයි ඇන්ටි පිකප් කලා.. මෙන්න යනවා බයික් එක කෙලගෙන.. දැං මේ ඉස්සරහා පාර ක්ලියර් නෑ.. තිලකවර්ධන සුපර් එක හරියේ පාර ට්‍රැෆික්.. මේ යෝදි ඒ ලගටම වෙනකං ඇස්ලේටර් එකේ නැගල ඉදලා එක පාර බ්‍රේක් කලා.... ඇයවත් බයිසිකලයත් ඩොල්පින් එකක පිටිපස්සේ දොර ආදරයෙන් සිප ගත්තාදඩොං![]()
![]()


කරකවපු ගමන් විදිනවනේ....... ආතල් එකේ ඔහේ කරකවගෙනම ඉන්නවා.......නාකි අංකල් ලිදේ.. අක්කත් ලිදේ
![]()

..උන්ද මළා මන් හිතන්නේ....
අනේ අෆ්ෆේ..අහිංසක අන්කල්....පව් මොනා උනත් බැහැ නොකියා මාව ඇන්න යනවා ඉස්සර...උන්ද මළා මන් හිතන්නේ....
![]()


ඔව් ඉතින් සත විසිපහට වෙරලු කඩා ගන්න පුලුවන්නේ රබර් කිරි තේ හැඳි දෙකක් එක්ක.![]()
මෙහෙ කොහෙද හලෝ රබර්....පොල් පමණි....
පොල් ත්‍රිකොනේ අපි ඉන්නේ...