EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakda? :eek: මෙහෙ කොහෙද හලෝ රබර්....පොල් පමණි....:cool: පොල් ත්‍රිකොනේ අපි ඉන්නේ...:yes:

    හහ් හහ් හා.. බුහා හා හා හා හා.. ඒ උනාට ඔය අන්කල්ලට රබර් කිරි කපන්න පුලුවන්.. :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මටත්....... අනේ පල පල........ :lol::lol::lol:

    (දැන් මෙහෙම කිව්වා කියලා මම කෝල් කරද්දී තෝ කට් කරන්නේ නෑ හරිද...... මොකද මගේ අතින් පයින් යන්නේ නෑ සල්ලි කම්පැනි ලයින් එකක් හින්දා.......)
    :yes::yes::yes:

    :shocked: උඹ ඉතින් කම්පැණි ෆෝන් නේ...... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ අෆ්ෆේ..අහිංසක අන්කල්....පව් මොනා උනත් බැහැ නොකියා මාව ඇන්න යනවා ඉස්සර.:cool::cool:..උන්ද මළා මන් හිතන්නේ....:dull:
    11401144_507621229384925_1263470787121267548_n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හපෝයි මුගේ කටනම්.කොහෙන්ද බොල ඔය කුප්ප කතා ඔලුවට එන්නේ :eek::eek:

    මට හිතුනා මොකක් හරි ඔහොම එකක් වෙන්න ඇති කියලා...මට තේරෙන් නැති හැම මගුලම කුප්පයි ඔය කොල්ලා කියන....:growl::growl: පයින් ගහන්න තියෙන්නේ:frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට හිතුනා මොකක් හරි ඔහොම එකක් වෙන්න ඇති කියලා...මට තේරෙන් නැති හැම මගුලම කුප්පයි ඔය කොල්ලා කියන....:growl::growl: පයින් ගහන්න තියෙන්නේ:frown:

    සංජියා ලොග් වෙනකන් ඉඳලා අහගන්න තේරුම කියලා දේවි :lol::lol: