වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    උබේ කතාව ඇත්ත බන්,:) මාත් අනුමත කරන්නේ නැ :no: මේ වගේ පාරක මේ විදියට වාහන එලවන එක.:shocked:
    මහේෂ් උබ අව්ලක් හිතන්න එපා මෙහෙම කිව්වට.:)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මූ පහුකරන් ආපු ටැෆික් බයික් එක මු පස්සේ එලෙව්වේ නැති එක නම් පුදුමයට කරුණක්..

    කුමරයෝන්ගේ යාලුවෙක් කියල හිතල පාඩුවේ ඉන්න ඇති. :eek:
    කොතනද මාමේ බයික් එක තියෙන්නේ. ටයිම් ප්ලීස් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එ්කනම් එහෙම තමා බන් . . . හැබැයි ගෙවල් වල ප්‍රශ්න, ගෑනු ප්‍රශ්න, බිස්නස් ප්‍රශ්න ඔළුවේ තියන් ඔහොම යන්න බෑ . . . Clear Mind එකක් එක්ක ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඔ්නි. . . එ් වෙලාවේ පාර තියෙන තත්වය, වාහන, පුද්ගලයින් දිහා බලලා අඩුම තරමේ මීටර් 50ක්, තත්පර 15ක් ඉදිරියේ වෙන්න පුලුවන් දේවල් හිතින් ප්ලෑන් කර ගන්න පුලුවන් වෙන්න ඔ්නි . . .

    :dull: අනේ මන්දා බං.... මම නම් කියන්නේ ලංකාවේ කිසිම පාරක් (අධිවේගේත් ඈතුලත්ව) අපිට රේස් යන්න හදලා නෑ...... :no: මමත් ඔහොම පිස්සු බල්ලෙක් වගේ එලවපු කාලයක් තිබ්බා...... මට වඩා පිස්සුවෙන් වාහන එලවපු.... අපේ බාප්පා තමා දවසක් මාත් එක්ක ගිහින් කිව්වේ...... "පුතා උඹ මේක මතක තියා ගනින්..... ඔය යන යැවිලි තීරණය වෙන්නේ රු.5ක් විතර සයිස් වොෂර් කෑලි කිහිපයක් උඩ කියලා......." ඒ කතාව මතක් වෙනවා මට නිතරම හයියෙන් යනකොට :yes: ඒත් ඔය කතාව මට ලේලන්ඩ් එක එලවන වෙලාවට නම් අමතක වෙනවා...... මොකද ඒකේ වොෂර් නෑ නේ...... :P වැකුම් බටයක් සෙත්ත පෝච්චි උනොත් නම් එතනම ගල් ගැහුවා වගේ බ්‍රේක් වෙනවනේ...... :P :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18516118 said:
    වාහනේ ශුවර් නං - එහෙම වාහන මේ ලෝකේ තියෙනවද මචන්??

    :yes: ඈයි මාමේ ලේලන්ඩ්...... ලේලන්ඩ්....... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18516107 said:
    අනිවා උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපි කීපදෙනාගෙන් එකෙක්. නිකන් පොන්නයෙක් වගේ එකවුන්ට් හද හදා කියන්නේ නැතුව හරි තාත්තෙක්ගේ දරුවෙක් වගේ කියන්න තියන දේ මූනටම කියපන් ඔරිජිනල් එකවුන්ට් එකෙන්. එකෙක්වත් තරහ වෙන්නේ නෑ

    මොකද මේකේ එලකිරි ටෝල්ක් එකේ වගේ අසහන කාරයෝ, කිරෙන් බාලවෙච්ච උන, ජොලියට ගහලා කටුමෙට උපන්න උන් නෑ

    :shocked: අපේ ත්‍රෙඩ් එකේම ඉන්න එකෙක්.....?? කවුද සැකකරු...?? :rolleyes:

    මට නම් පේන්නේ හයිබ්‍රිඩ් වලින් පුක්ෂණයට ලක් වෙච්ච එකෙක් වගේ...... එහෙමත් නැත්නම් මහේෂයා කොහෙද හරි පුක්ෂණය කරපු එකෙක් වෙන්න ඕනා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18516096 said:
    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:
     
    :dull: අනේ මන්දා බං.... මම නම් කියන්නේ ලංකාවේ කිසිම පාරක් (අධිවේගේත් ඈතුලත්ව) අපිට රේස් යන්න හදලා නෑ...... :no: මමත් ඔහොම පිස්සු බල්ලෙක් වගේ එලවපු කාලයක් තිබ්බා...... මට වඩා පිස්සුවෙන් වාහන එලවපු.... අපේ බාප්පා තමා දවසක් මාත් එක්ක ගිහින් කිව්වේ...... "පුතා උඹ මේක මතක තියා ගනින්..... ඔය යන යැවිලි තීරණය වෙන්නේ රු.5ක් විතර සයිස් වොෂර් කෑලි කිහිපයක් උඩ කියලා......." ඒ කතාව මතක් වෙනවා මට නිතරම හයියෙන් යනකොට :yes: ඒත් ඔය කතාව මට ලේලන්ඩ් එක එලවන වෙලාවට නම් අමතක වෙනවා...... මොකද ඒකේ වොෂර් නෑ නේ...... :P වැකුම් බටයක් සෙත්ත පෝච්චි උනොත් නම් එතනම ගල් ගැහුවා වගේ බ්‍රේක් වෙනවනේ...... :P :love:

    :yes: ඈයි මාමේ ලේලන්ඩ්...... ලේලන්ඩ්....... :love:

    උබ කොහෙ රිප්ලයි දම්මත් ලේලන්ඩ් කියන වචනේ තියෙනවානෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    මේකට නම් මමත් එකඟයි.... :)

    මහේශයෝ උඹට නරකන් නෙමෙයි කියන්නේ... ඔහොම එලවන්න පුලුවන් එක ඇත්තටම උඹේ දක්ශකම... ඒත් මේක ලංකාවනේ බං... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:
    ලේලන්ඩ් එකට නැග්ගම ඕවා අමතක වෙන එකනේ වැඩේ..
    හිටපු ගමං අපේ වාහන වල කන්නාඩි්ත් ගලෝගෙන යන්නෙ ලොකු බස් :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10991269_1017230164953930_4036798156125197670_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකට නැග්ගම ඕවා අමතක වෙන එකනේ වැඩේ..
    හිටපු ගමං අපේ වාහන වල කන්නාඩි්ත් ගලෝගෙන යන්නෙ ලොකු බස් :sorry:

    :dull: ඩ්‍රයිවින් ශීට් එක උඩනේ තියෙන්නේ.... ඉතින් බයක් නෑ...... :no: ඈත්තම කියනවා නම්..... ලේලන්ඩ් එකේ ශීට් එකේ වාඩි උනහම.... ඔය එන කණ්නාඩි දෙක වෙනුවට..... ගෙදරක කණ්ණාඩියක් විතර එකක් හයි කරත් පේන්නේ බස් එකෙන් එහා මෙහා ඉතාම සුලු ප්‍රමාණයක්...... ඒ උනාට අපේ අනිත් වාහන එලවන අයියලා හිතාගෙන ඉන්නේ බස් එකේ තියෙන කණ්නාඩියෙන් තුන් ලෝකෙම පේනවා කියලා..... ඉතින් අස්සෙන් දාන්න ගිහින් පටලගන්නවා...... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    අයිය තම්බි කෙනෙක් උනාට තේරෙන සිංහලෙන්ම කියල තියනව කියන්න ඕන ටික
    :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:

    අයියේ උඹට ඩ්‍රයිවින්ග් උගන්නපු කෙනා නම් දෙවියෙක්..... ලර්නස් වල වමට දකුනට කපන්නයි, අත දාල සිග්නල් දීල හරවන්නයි, රිවස් එක ගහන්නයි උගන්නන උන්ට වඩා බොක්කෙන්ම සාස්තරේ උගන්නල තියනව.....
     
    Status
    Not open for further replies.