upwork/ODESK Payment Method Not Verified අවුල් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා මම upwork/ odesk එකට අලුත්. අලුතෙන් job ටිකකට apply කරන්න යන්නේ. එත් job profile එකේ about client ගේ "Payment Method Not Verified" පෙන්නවා. එතකොට අපි වැඩේ හරියට කරලා බාරදුනට payment එක ගන්න එක sure නැද්ද? නැතම් payment එක sure ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    eika hariyata E-bay eka 0 feedback thiyana mudalali kenekgen baduwak gannawa wage wedak. boruwak karanawa wennath puluwan.

    payment method verified nathu unge jobs walata apply karanwanm 50% upfront payment ekak ganin job eka start kranna kalin,

    thanks බං. එතකොට මොකක්ද ඔය job profile වල තියන "Hourly Job Less than 30 hrs/week More than 6 months". එතකොට කොහොමද සතියකට වැඩ කරන්න වෙන වෙලාව හරියට අදුරගන්නේ?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    thanks බං. එතකොට මොකක්ද ඔය job profile වල තියන "Hourly Job Less than 30 hrs/week More than 6 months". එතකොට කොහොමද සතියකට වැඩ කරන්න වෙන වෙලාව හරියට අදුරගන්නේ?

    e ubawa hire karana job duration eke ban. mulin karanwanm fixed price jobs tikak karala hoda feedback tikak daganin, ita passe hourly jobs walata bahapn. :yes: