මචන්ලා මම upwork/ odesk එකට අලුත්. අලුතෙන් job ටිකකට apply කරන්න යන්නේ. එත් job profile එකේ about client ගේ "Payment Method Not Verified" පෙන්නවා. එතකොට අපි වැඩේ හරියට කරලා බාරදුනට payment එක ගන්න එක sure නැද්ද? නැතම් payment එක sure ද?