එහෙනම් එන්න ඇතුලට .....
මේ ප්රශ්නේ ගොඩක් වෙන්නේ අපි වගේ දුප්පත් විදියට තවම windows XP පාවිච්චි කරන අයට තමයි.

මේකයි සිද්දිය,ලගදි අපු skype updarte එක දාපු ගමන් skype ඔපන් වෙන්නේ නැතුව error message එකක් දෙන සීන් එක.
පරණ skype එකක් දැම්මත් වැඩක් නැ
එතකොට ලොග් වෙන්න බැරුව යනවා.ඉතින් එකට මෙන්න විසදුම 
මේක බාගෙන unzip කරලා මේකේ තියෙන pach කියන එක double click කරන්න.වැඩේ එකෙන්ම හරි හරිම ලේසි.
මෙන්න බා ගන්න....

ඔබන්න

Last edited: