2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බර බාගේ........බර බාගේ......
    ඒක ස්පීඩ් මදි නං-
    බයිසිකලේ බයිසිකලේ
    ඒකත් ස්පීඩ් මදි නං-
    විදුලි දුම්රියේ චංචල නාදය............


    :rofl::rofl::rofl::rofl::rofl:
    ලොල් යකෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18524190 said:
    පොලයියා කිව්ව භූමිතෙල් ගහපන් අව්ලක් නෑ කියලා

    මාත් ඉතින් කැලිෆොර්නියා එකට ගැහුවනම් ලැම්බෝගිනිය මොකක්ද කියල ගැහුව. අව්ලක් වෙයිද??

    අවුලක් වෙන් නැ. බය නොවි ඉදහං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකන් බැ අවම සුදුසු කම honda v tec ඇන්ජිමක් වත් ගලවලා සවිකරන්න පුලුවන් වෙන්න ඹනේ
    ගව්මක් ඇදන්නද දන්නැ නේ ඹලුවෙවන් හිටගන්නේ
    :cool::cool::yes:
    නෑ යකෝ ඕවරෝල් කිට් එකක් :cool: :rofl: