2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tuzki-bunny-emoticon-005.gif
    :cool::cool::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අශ්ව බල??? මොකක්ද වාහනයේ වේගය??:sorry:
    වාහනේ වේගය බලය මතම රැදෙන්නේ නෑ. ඒකට ගියර් බොක්ස් එකේන් කරන චාලක ශක්තියේ පරිවර්තන අගයත්, වාහනේ බර , යොදාගන්නා අවස්තාව බලපාන්නේ. එකම ඇන්ජිමේ වේගේ වැඩිනම් බලය අඩුයි, බලය වැඩිනම් වේගේ අඩුයි

    උදාහරනෙකට බලවත් ලොකු ඇන්ජිමක් තියෙන ප්‍රයිමුවර් එකකට වඩා වේගෙන් හුගක් පොඩි ඇන්ජිමක් තියෙන මෝටර් සයිකලේකට වේගෙන් යන්න පුලුවන්
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හෝස් පවර් 1-747 වොට්
    හෝර්ස් පවර් කියන්නේ මොකක්ද?

    දන්නා කෙනෙක් සිරාවට කියල දීපන්. හෙන කැපවීමෙන් ඉගෙන ගන්න ට්‍රයි කරන කෙල්ලෙක්.:yes: මේ සම්බන්ද වැඩි විස්තර සංකපාලගෙන් විමසන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත කතාව. කෲසරෙත් එන්නේ ඉන්ලයින් ඇන්ජිමක් වී ටයිප් එකත් එක්ක හැරෙන්නවත් බෑ. මෙලෝ රහක් නෑ:sorry::sorry: