වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිටවල පතන යනවනම් මතක ඇතුව වතුර ගැලුමක්, කන්න දෙයක්, අඟල් 2 පළල පැකින් ටේප් එකක් , සාමාන්‍ය ආයුද කට්ටලයක් වගේ දේවල් අරන් පලයන්.. අතරමග උදව්වට කව්රුත් නැහැ ගෙයක් දොරක් නැති පළාත නිසා.. මගේ වැනට් එක ගිය අන්තිම ගමන තමයි පිටවල පතන හරහා නකල්ස් ගිය ට්‍රිප් එක.. ගමනාන්තය දක්වාම දවල් කාලේ යනවනම් තමයි හොඳ..

    ඔව් ඔව්... මම කොහොමත් තනියෙන් ගමන් යනකොට ටෝල් සෙට් එකක් දාගන්නවා වාහනේට... අලි ටෝච් එකක් තියෙනවා ඒකත් චාර්ජ් කරලා දාගන්නවා... :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    Vehicle Dynamics, Road Conditions වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනි...

    Brake කියන්නේ Accident නවත්තන්න තියෙන දෙයක් නෙමෙයි. . . Brake තියෙන්නේ වේගය පාලනය කරන්න . . . සමහර වෙලාවට Brake කරලා වාහනයක් Control කරනවට වඩා ලේසියි, ආරක්ශාකාරීයි Throttle එකෙන් Control කරන එක.. හිම වැටෙන පැතිවල Drive කරලා අත්දැකීම් තියෙන ඇය (රත්තරන්, පොල්මාමා) වගේ අය මට වඩා ඕක හොඳට දන්නවා ඇති.. ඒ වගේම බඩා මාමිගෙන් ඇහුවත් කියයි Leyland එකක් උනත් Brake එකට වඩා Throttle එකෙන් Control කරන්න ලේසි කියලා... ඒත් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවේම Brake ගහන්න... Slippery Surface එකකදී බ්රේක් කියන්නේ මිතුරෙක් නෙමෙයි . . :yes::yes:

    Handbrake Turn එකක් ගහන්න, Drift කරන්න පොඩ්ඩක් හරි ඉගෙන ගන්න කියන්නේ මහපාරේ පිස්සු නටන්න නෙමෙයි. . . සමහර අවස්ථාවකදී ඒ දේවල් උදව් වෙන්න පුළුවන් Accident එකක් නවත්ත ගන්න. .

    මේ වීඩියෝ එක හරියට අධ්‍යයනය කරොත් මන් කියන දේ පැහැදිලි වෙයි . . Wet Surface & High Speed . . . ඔය තත්වෙට කවද හරි එන්නයි මම ඉගෙන ගන්නේ . .

    Speed Kills කියන එක වැරදියි. . . Careless Driving Kills කියලයි කියන්න ඕනි. .

    මේක මගේ අදහස . . .

    අනිවා මචං මාත් උඹේ කතාවට එකඟයි, Speed Kills කියන එක වැරදියි මේක නම් සිරා ඇත්ත බං, හරි අවදානයකින් Driving ගැන යන්න ඕන, එතකොට වෙන්න පුලුවන් අනතුරු ගොඩක් අඩුයි, ඒ වගේ උඹ කිව්ව විදියට Drifting අනං මනං ඉගෙන ඉන්න ඕන බං සිරාවටම අපේ ලංකාව වගේ රටක ඒව නැතුවම බෑ බං, මාත් අත්දැකීම් ඇතුව කියන්නේ බං, එල එල!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    Vehicle Dynamics, Road Conditions වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනි...

    Brake කියන්නේ Accident නවත්තන්න තියෙන දෙයක් නෙමෙයි. . . Brake තියෙන්නේ වේගය පාලනය කරන්න . . . සමහර වෙලාවට Brake කරලා වාහනයක් Control කරනවට වඩා ලේසියි, ආරක්ශාකාරීයි Throttle එකෙන් Control කරන එක.. හිම වැටෙන පැතිවල Drive කරලා අත්දැකීම් තියෙන ඇය (රත්තරන්, පොල්මාමා) වගේ අය මට වඩා ඕක හොඳට දන්නවා ඇති.. ඒ වගේම බඩා මාමිගෙන් ඇහුවත් කියයි Leyland එකක් උනත් Brake එකට වඩා Throttle එකෙන් Control කරන්න ලේසි කියලා... ඒත් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවේම Brake ගහන්න... Slippery Surface එකකදී බ්රේක් කියන්නේ මිතුරෙක් නෙමෙයි . . :yes::yes:

    Handbrake Turn එකක් ගහන්න, Drift කරන්න පොඩ්ඩක් හරි ඉගෙන ගන්න කියන්නේ මහපාරේ පිස්සු නටන්න නෙමෙයි. . . සමහර අවස්ථාවකදී ඒ දේවල් උදව් වෙන්න පුළුවන් Accident එකක් නවත්ත ගන්න. .

    මේ වීඩියෝ එක හරියට අධ්‍යයනය කරොත් මන් කියන දේ පැහැදිලි වෙයි . . Wet Surface & High Speed . . . ඔය තත්වෙට කවද හරි එන්නයි මම ඉගෙන ගන්නේ . .

    Speed Kills කියන එක වැරදියි. . . Careless Driving Kills කියලයි කියන්න ඕනි. .

    මේක මගේ අදහස . . .

    මේ කියපු දේට මම 100% ක් එකඟයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තුතියි ස්තුතියි.. AMW එකේ උන් මාස 6ක් එන්ජින් එකටයි ගියර් බොක්ස් එකටයි වොරන්ටි දෙනාව කීවා.
    එතකොට ඔය තියන වාහන වොරන්ටි ඉවරවෙන්න කලින් ඒකටම විකුණපුවද ? මං හිතුවෙ ඇල්ටෝ අප්ග්‍රේඩ් එකකට යනකොට තියන මරුටිය දීල ගියපුව කියලා.

    එහෙම වෙන්නත් පුළුවනි.. එපා වෙලා විකුනපුව වෙන්නත් පුළුවනි.. මරුටියේ එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි මාස හයක් නෙවෙයි අවුරුද්දක් ගියත් මුකුත් වෙන්නේ නැහැ බන්.. ඒකයි උන් බය නැතුව මාස හයක් වොරන්ටි දෙන්නෙ .. මරුටියක් ගන්න උඹ ලක්ස දහයක් වියදම් කරනවානම් ඒ ගැන තව පාරක් හිතපන් ජපන් වාහනයක් ගැන.. ඉන්දියන් වාහන පාවිච්චියත් එක්ක මාර්කට් එක බහිනව ... ජපන් වාහනේ මිල එහෙම වෙන්නේ නැහැ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

    :sorry::sorry::sorry:එල කිරි.. දීපල්ලකෝ දැන් කොල්ලට උත්තර speed drive කරාට දොස් කියපු උදවිය
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරන් මාමේ..... මොකක්ද අර OBD2 කතාව.....?? ඊබේ තියෙන බාණ්ඩයක් නේහ්..... ඕකක් ගෙනාවොත් FB15 ලෙඩ තනියම චෙක් කරගතහැකිදෝ.....?? :D

    පොකට් ස්කෑනර් එකකින් නම් මහා ලොකු දෙයක් කරන්න බැහැ බන්.. කෝඩ් එකක් හොයාගන්න පුළුවන්.. එත් එතනින් එහාට හාරන්න බැහැ .. හරිහමන් වැඩක් කරන්න පුළුවන් ස්කෑනර් එකක් ගන්න අඩුම ලංකාවේ සල්ලි වලින් ලක්ස විස්සක් වත් යනව . පොකට් ස්කෑනර් නම් ඕනෑතරම් ebay එකේ තියෙනවා බන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?

    බලනවා...

    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?

    නැග්ලා ස්ටාර්ට් කරපු ගමන් බෙල්ට් දාගන්නවා...

    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?

    බයික් නොපදිමි...

    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?

    ඔව්...

    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)

    නැත...

    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)

    අවුරුද්දකට කලින්...

    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    ලඟදි මාරු කරන්න ඉන්නේ... :yes:
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    :sorry::sorry::sorry:එල කිරි.. දීපල්ලකෝ දැන් කොල්ලට උත්තර speed drive කරාට දොස් කියපු උදවිය

    හරි හරි කොල්ල වැඩකාරයා එකේ දෙකක් නෑ. අපිට හිතුන දේ කිව්වා එචචරයි. මාත් එළකිරි එකට අලුත්. එත් මේ thread එකේ හිටිය ගොඩක් කලෙක ඉදලා. එත් ඉතින් වරදක් වෙනවනම් කියන්න ඕනේ නිසා කිව්වේ.:baffled:
     
    • Like
    Reactions: isurueka

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    5. හැමෝගෙන්ම ආපු Reply මත මම තීරණය කළා Tread එකකදීවත්, Radio එකෙදිවත් Driving Techniques ගැන කතා කරන්නේ නැහැ කියලා... කට්ටියගේ ප්‍රතිචාර බැලුවම මගේ Driving අවුල් නිසා අනිත් අයට Driving Techniques කියල දෙන්න තරම් සුදුසුකම් මට නෑ කියල හිතෙනවා . . . :(:(

    හැමෝගෙම කීවාම මාවත් අයිති වෙනවනේ බන්..මම එහෙම කිව්වේ නැහැනේ..:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං මලගෙවල් පැත්තෙ යන්න කියලා සිංහලු..
    නුගේගොඩට යන්නත් ඕනෙ

    උඹේ හිතවතාට නිවන් සැප ලැබේවා... පරෙස්සමෙන් ගිහින් වරෙන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ . . . . ඒකත් ඉවරෝ . . . ඔලුව රිදෙනවෝ . . .:sorry::sorry:

    බොහොම ස්තූතියි බන් මහන්සිවෙලා ෂෝ එක කලාට..:yes: අන්තිම විනාඩි කීපයෙදි තමා ගෙදර ආවෙ මං...:sorry:

    මචන් පුලුවන්නම් වාහන ගැන කතාවක් වගේ දෙයක් කරපන් ඊලඟ එකට. (එහෙම දෙයක් කලාද කියල දන්නෑ මං මුල ටික අහපු නැති නිසා:sorry:) උඹ එලට කලා..:cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මං මලගෙවල් පැත්තෙ යන්න කියලා සිංහලු..
    නුගේගොඩට යන්නත් ඕනෙ

    රෑ වෙලා දැන් නම් තරමක්. කමක් නෑ පරිස්සමට ගිහින් වරෙන්. :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    THANK YOU !!

    podi suggestion ekak witharai machan.....

    ------------------------------------------------------------------

    mama poddak wela ahala nawathuthuwa.....

    hethuwa thmai atharamaga songs danakota mala paninawa...kammali ban..
    -----------------------------------------------------

    puluwannam eka dawasakata mokak hari specific title/problem ekak aragena discussion karanna....

    ex-- kohomada used karapu wahanayak ganiddi salikimath wenne(documents waladi) rules and regulation

    ex -- kohomada used karapu wahanayak ganiddi salikimath wenne(technical check karanna one monawada.....bla bla bla)

    members lata one prashna ahala....ewata answer ganna puluwan widiye wadak...

    --------------------------------------

    hariyatama kiyanawanam techkatha kala wage...

    mama hithanawa ethakota eke interesting ekath wadi wei kiyala....​
     
    Status
    Not open for further replies.