2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18525217 said:
    හාපෝ තරහකාරයෙක්ටත් ආර් එක්ස් 8 එකක්නම් අරන් දෙන්න එපෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar35153_49.gif
    අ.... අ.... අ.... ගාන්නේ
    ගානව මගෙ
    avatar382996_44.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18525151 said:
    වාහනේ වේගය බලය මතම රැදෙන්නේ නෑ. ඒකට ගියර් බොක්ස් එකේන් කරන චාලක ශක්තියේ පරිවර්තන අගයත්, වාහනේ බර , යොදාගන්නා අවස්තාව බලපාන්නේ. එකම ඇන්ජිමේ වේගේ වැඩිනම් බලය අඩුයි, බලය වැඩිනම් වේගේ අඩුයි

    උදාහරනෙකට බලවත් ලොකු ඇන්ජිමක් තියෙන ප්‍රයිමුවර් එකකට වඩා වේගෙන් හුගක් පොඩි ඇන්ජිමක් තියෙන මෝටර් සයිකලේකට වේගෙන් යන්න පුලුවන්

    :cool::cool: නියමයි ...හොදටම තේරුනා