2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආ සසා... :cool:
මතෝ.........
tuzki-bunny-emoticon-040.gif
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බස් බඩා ගෙන් අහපං........

ඔය ලේලන්ඩ් ලඩ්ඩවල් වලට මොන ටර්බෝ කූලර් ද බං....
උං බැජ් එක ගහගන්නවා......
ගහගෙන *කට නයිට්‍රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා......:angry::angry::angry:

:oo: හරි අහන්නම්
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පැය භාගයක් එලෝගෙන ඇවිත් ත්‍රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..
64o40x.jpg
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........:oo::oo::eek:

ලොක් හීඩ් එකයි බෝයින්ග් එකෙයි සම්බන්දෙ මොකද්ද.... :confused:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැය භාගයක් එලෝගෙන ඇවිත් ත්‍රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..

එල
:yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
    ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........:oo::oo::eek:
    :shocked::shocked: බොයිං 707 :rofl::rofl:
    එහෙනං ඒක තමා උං පියාඹන්න යන්නේ..
    දන්නවද බඩාගේ බස් වල ගහලා තියෙන එක ? ;)