3000 මොඩ්ල් එකකුත් ආවා මං හිතන්නේ![]()
ඔව් ඔව් ගහල තියෙනව මගේ*කට නයිට්‍රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා![]()
උගෙං තමා අහන්න ඕනේ


ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....අපේ පැත්තේ ත්‍රීවිල් එකක පිටිපස්සේ දොරේ TDI 1.9 කියලා ගහලා තියෙනවා![]()
ඒ මොකක්ද



Intercooler Turbo..
ඔය ලේලන්ඩ් වල ඇති ලබ්බක් නෑ.... අයිති කාරයෝ වගේම තමයි බසුත්...![]()