බස් බඩා ගෙන් අහපං........
ඔය ලේලන්ඩ් ලඩ්ඩවල් වලට මොන ටර්බෝ කූලර් ද බං....
උං බැජ් එක ගහගන්නවා......
ගහගෙන *කට නයිට්රස් ඔක්සයිඩ් ගහල වගේ පාරේ පියාඹිනවා......![]()
හරි අහන්නම්පැය භාගයක් එලෝගෙන ඇවිත් ත්රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..
ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........![]()

අපි ඒක ගැන පොල් මාමගේ කට්ටේ සයිඩ් එකෙන් ටෝකක් දාමු![]()

මහේෂයා ගැන අපි හිතන්න ඕනේ 
මේක දිගටම අහන්න......![]()
මොකක්ද ඕකෙන් කියන්නේ මල්කවී අයියේ?
පැය භාගයක් එලෝගෙන ඇවිත් ත්රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..

අයීශා

ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........![]()

බොයිං 707 


අයියා...හ්......මේක දිගටම අහන්න......
මහේස් ඉන්ටර් කූලර් සහ ටර්බෝ යුනිට් ගැන කියයි අනාගයේ දී.........