2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ ටොමා :rolleyes:

    මේ ඉන්නේ බන්..

    IM.0392_zl.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෝනා....... මට අත වනනවා.....
    ඒක නිසා මම හෙමිහිට කැපෙනවා......
    65.gif

    තවත් සින්හලයෙක් හෝ සින්හලියක් රටට දායාද කිරීමට හැකි වේවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
    මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
    උඹේ කැපවීම අපතේ ගියේ නෑ.
    :yes::yes::cool: අනිවා...
    මේ ටික ඉතුරු කර ගන්න අන්තිමට දාන්න :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
    මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
    උඹේ කැපවීම අපතේ ගියේ නෑ.

    64o40x.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :yes::cool: මහේෂයා ගැන අපි හිතන්න ඕනේ :cool:

    අනිවා. මෙච්චර අපි වෙනුවෙන් මහන්සි වෙන එකේ කොහොම හරී එකතු වෙලා පෙලවහක් කොරල දීල අමාරුවේ දාමු ;);)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
    මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
    උඹේ කැපවීම අපතේ ගියේ නෑ.
    බට්ට උයා:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් පළවෙනි ෂෝ එක වුනාට ඉස්තරම්.

    උඹව හොයාගන්න බැරි උනා බන් ත්‍රෙඩ් එකේ..මේක විදිනවනේ විදිල්ලක් ටර්බෝ දාලවත් අල්ලන්න බැරි වෙන්න..