නෝනා....... මට අත වනනවා.....
ඒක නිසා මම හෙමිහිට කැපෙනවා......
![]()
රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
උඹේ කැපවීම අපතේ ගියේ නෑ.

අනිවා...
නෑ ඔයිට වඩා රේන්ජ් එක තියෙන එකක් බට් කරමු !එහෙනම් ස්ලෝ යනවා. ඔන්න ගැහුවා නියුටල් එකම

රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
උඹේ කැපවීම අපතේ ගියේ නෑ.
ඔව් පළවෙනි ෂෝ එක වුනාට ඉස්තරම්.

මහේෂයා ගැන අපි හිතන්න ඕනේ
![]()

බට්ට උයාරේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..