අපිට නං ආරන්චි උනේ වැල බෑවා කියලාදැනුයි ඕයි ගෙදර ආවේ..![]()


වෙන මොකුත් කියන්න හිතෙන් නැද්ද ?පලවෙනි ෂෝ ඒක උනත් නියමෙට කළා ........මන් නම් මොකුත්ම දන්නේ නැහැ මේ ගැන..එත් අලුත් දේවල් ඉගනගත්තා.....නියමයි.....සුභ පතනවා.


මං චුත වෙනවෝ....දන්නවනෙ ඉතින්......
මහේශ් වැඩසටහන මරු....සෑහෙන තොරතුරු ඉදිරිපත් කලා...පොතක් අරන් ලියගෙන තියාගත්තත් අපිට වටිනව මචෝ..සුභ රාත්රියක් හැමෝටම![]()

බායි බං
![]()
නියමයි මහේෂ් ෂෝ එක හොදටම කලා පලවෙනි එක උනාට
මුලු ෂෝ එකම ආසාවෙන් අහගෙන හිටියා
ආයේත් ෂෝ එකක් කරමු අනිවාරෙන් දිගටම කරගෙන යමු වැඩේ


බම්ප් !කොල්ලා....
වැඩේ ගොඩ.......
පළමු වතාවට වුණත් ලොකු අවුලක් නැ වැඩේ........
මේ වගේ මොනව හරි ස්පෙසිෆයිඩ් ෆීල්ඩ් එකක් ගැන වැඩසටහන් කරන්න පුළුවන් අය අපට කතා කරන්න....
අපි ඒ අයට තැනක් දෙන්න සූදානම්..........