2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පලවෙනි ෂෝ ඒක උනත් නියමෙට කළා ........මන් නම් මොකුත්ම දන්නේ නැහැ මේ ගැන..එත් අලුත් දේවල් ඉගනගත්තා.....නියමයි.....සුභ පතනවා.:yes::D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මං චුත වෙනවෝ....දන්නවනෙ ඉතින්......:yes:

මහේශ් වැඩසටහන මරු....සෑහෙන තොරතුරු ඉදිරිපත් කලා...පොතක් අරන් ලියගෙන තියාගත්තත් අපිට වටිනව මචෝ..සුභ රාත්‍රියක් හැමෝටම
:yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලවෙනි ෂෝ ඒක උනත් නියමෙට කළා ........මන් නම් මොකුත්ම දන්නේ නැහැ මේ ගැන..එත් අලුත් දේවල් ඉගනගත්තා.....නියමයි.....සුභ පතනවා.:yes::D
    වෙන මොකුත් කියන්න හිතෙන් නැද්ද ? :rolleyes::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං චුත වෙනවෝ....දන්නවනෙ ඉතින්......:yes:

    මහේශ් වැඩසටහන මරු....සෑහෙන තොරතුරු ඉදිරිපත් කලා...පොතක් අරන් ලියගෙන තියාගත්තත් අපිට වටිනව මචෝ..සුභ රාත්‍රියක් හැමෝටම
    :yes:
    11.gif
    :D:D බායි බං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලා....
    වැඩේ ගොඩ.......
    පළමු වතාවට වුණත් ලොකු අවුලක් නැ වැඩේ........

    මේ වගේ මොනව හරි ස්පෙසිෆයිඩ් ෆීල්ඩ් එකක් ගැන වැඩසටහන් කරන්න පුළුවන් අය අපට කතා කරන්න....
    අපි ඒ අයට තැනක් දෙන්න සූදානම්..........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට පට පට...... එකෙන්ම සුපිරි‍යි.......

    හැබැ‍යි මට ඊලඟ ෂෝ එකේදි බස් අජිත්ගේ සින්දුවක් ඕනම‍යි.........

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පට්ට ශෝ එකක් අද ඇහුවෙ...හෙටත් අහමු රේඩියෝ......සුභ රාත්‍රියක් වේවා

    k9gn5w.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Congratulations.jpg

    නියමයි මහේෂ් ෂෝ එක හොදටම කලා පලවෙනි එක උනාට
    මුලු ෂෝ එකම ආසාවෙන් අහගෙන හිටියා
    ආයේත් ෂෝ එකක් කරමු අනිවාරෙන් දිගටම කරගෙන යමු වැඩේ :D

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි මහේෂ් මලයෝ
    ෂෝ එක නම් එලටම තිබුනා.
    සර්ව සම්පූර්ණයි කිව්වොත් මම නිවැරදී.

    මේ වගේ ත්‍රෙඩ් එකක් ඔයාගේ වටිනා වෙලාව කැප කරලා,
    මහන්සි වෙලා හොද පෙර සූදානමකින්,
    ඉදිරිපත් කළාට බොහෝම ස්තූතී.​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Congratulations.jpg

    නියමයි මහේෂ් ෂෝ එක හොදටම කලා පලවෙනි එක උනාට
    මුලු ෂෝ එකම ආසාවෙන් අහගෙන හිටියා
    ආයේත් ෂෝ එකක් කරමු අනිවාරෙන් දිගටම කරගෙන යමු වැඩේ :D

    11.gif
    :cool::cool:
     
    බම්ප් !