2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa 352

    sasliit 143

    dmtx 123

    රත්තරං 91

    Ereshaz77 72

    Mr.Tom 69

    chamali2009 62

    malkavi 60

    isurueka 54

    mal pappa 44

    cedric1986 44

    IDG 39

    Rex921 34

    dath kimbula 28

    ErnE 27

    RIDER89 26

    isuruimantha 26

    upulpdn 16

    BLACKLIST_MEMBER 13

    XibitZ 13

    ilanganthilaka 13

    anju.r 12

    parallax 11

    creed1 11

    shaminda peiris 11

    Rukaef 8

    nadeera84 8

    tharindumj 7

    maxboysl 7

    512kbps 6

    thanujaka 6
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අපිත් යනවා සුබ රත්ත්රියක් සැවොටම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මච්න් මම මගදි අහන්න සෙට් උනත් බොහොම අසාවෙන් අහගෙන හිටිය. උබ බොහොම වටින වැඩසටහනක් කලා. ඔබෙ දැනුම අපි හා බෙදගත්ත්ට ස්තුති. වැඩිය පොස්ට් දන්න හම්බුනෙ නැති එක ගන කනගටුයි මච්න්. එත් එවර වෙනක්ම්මඅහන් හිටිය. උබට ජයෙන් ජයම වෙවා. සුබ රාත්‍රියක් උබටත් සියලිම සියුරන්ටත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මච්න් මම මගදි අහන්න සෙට් උනත් බොහොම අසාවෙන් අහගෙන හිටිය. උබ බොහොම වටින වැඩසටහනක් කලා. ඔබෙ දැනුම අපි හා බෙදගත්ත්ට ස්තුති. වැඩිය පොස්ට් දන්න හම්බුනෙ නැති එක ගන කනගටුයි මච්න්. එත් එවර වෙනක්ම්මඅහන් හිටිය. උබට ජයෙන් ජයම වෙවා. සුබ රාත්‍රියක් උබටත් සියලිම සියුරන්ටත්
    :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට සසල හද විල්තෙරත් එක්ක එකතුවීමේ බලාපොරොත්තුවෙන් එහෙනම් මාත් යනවා.
    හැමෝටම සුභ රාත්‍රියක්.
    :D:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් ගියා එහෙනම්... මහන්සියි.. ගෙදර යන්න ඕනේ තව ටිකකින්... එකවෙන්නත් කිට්ටුයි

    හැමෝටම සුභ රාත්‍රියක්


    toyota-logo_100190839_m.jpg

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අන්තිම වෙනකං හිටියා.
    මං හිතනවා මේ දීපු සපෝට් එක ඇති කියලා
    සු.රා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙච්චර වෙලා Programme එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි . . .

    අඩුපාඩු ඇතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි දන්වන මෙන් ඉල්ලා සිටිමි . . .

    ආයෙමත්.

    කිඹුලා, ටොම්, හෂාන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි මේ දේ සාර්ථකව (මම හිතනවා සාර්ථක ඇති කියල) කර ගන්න උදව් කලාට . .

    ඒ වගේ මගේ සුමිහිරි කටහඬ මෙච්චර වෙලා අමාරුවෙන් අහගෙන හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි . . .
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Dinushasankalpa 352

    sasliit 143

    dmtx 123

    රත්තරං 91

    Ereshaz77 72

    Mr.Tom 69

    chamali2009 62

    malkavi 60

    isurueka 54

    mal pappa 44

    cedric1986 44

    IDG 39

    Rex921 34

    dath kimbula 28

    ErnE 27

    RIDER89 26

    isuruimantha 26

    upulpdn 16

    BLACKLIST_MEMBER 13

    XibitZ 13

    ilanganthilaka 13

    anju.r 12

    parallax 11

    creed1 11

    shaminda peiris 11

    Rukaef 8

    nadeera84 8

    tharindumj 7

    maxboysl 7

    512kbps 6

    thanujaka 6


    කොහෙද මේ මගුලක් වෙලා යන්න උනානේ :sorry::sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙච්චර වෙලා Programme එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි . . .

    අඩුපාඩු ඇතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි දන්වන මෙන් ඉල්ලා සිටිමි . . .

    ආයෙමත්.

    කිඹුලා, ටොම්, හෂාන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි මේ දේ සාර්ථකව (මම හිතනවා සාර්ථක ඇති කියල) කර ගන්න උදව් කලාට . .

    ඒ වගේ මගේ සුමිහිරි කටහඬ මෙච්චර වෙලා අමාරුවෙන් අහගෙන හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි . . .


    අපි සෙට් එකම උබ එක්ක ඉන්නවා.. කරගෙන යමු



    150321165651-mad-max-fury-road-super-169.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මහේෂ් අයියේ ප්‍රෝග්‍රෑම් එක ලෙසටම දුන්න ඔයා. සුපිරි. වචන නෑ කියන්න. දිගටම කරන් යන්න සුබ ප්‍රාර්ථනා කරනවා.
    අර ඔයා කිව්ව විදියට Mclaren F1 වගේ ස්ටියරින් එක මැද්දට ආව මොඩල් එකක් ඇවිත් තියෙනවා Defender එකේ පලවෙනි වාහනේ. හැබැයි සාර්ථක වෙලා නැහැ. Top Gear UK Season 22 Episode 4 අන්තිම ටික බලන්නකෝ.
    :):)
     
    Last edited: