වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ හයිකරන හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
පව් මුන්.:dull:

අමුතු කැහිලි තියන උන් ඉන්නෙ නේහ්...:lol:
ජාන වලින් එන නොසන්ඩාලකම
:rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ එකක් එක්ක හෝර්න් එක හයිකරගන්න හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
    පව් මුන්.:dull:

    :rofl: ගණන් ගන්න එපා බං ඕවා........ :no: :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ එකක් එක්ක හෝර්න් එක හයිකරගන්න හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
    පව් මුන්.:dull:

    කොහොමද මචන් රෙප් කපල හෝ දීල තියන එකක් මේ විදියට කෝට් එකට දාන්නේ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හම්මේ . . . . ඒකත් ඉවරෝ . . . ඔලුව රිදෙනවෝ . . .:sorry::sorry:

    මටනම් අහන්න උනේ නැ මචෝ. :sorry:රෙකොර්ඩ් කරපු එකක්වත් නැද්ද දන්නේ නැ හොයාගන්න.:oo:
    Anyway

    congratulations_graphics_a2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කොහොමද මචන් රෙප් කපල හෝ දීල තියන එකක් මේ විදියට කෝට් එකට දාන්නේ

    ඕන එක කොපි කරල පේස්ට් කරලා ඒක හයි ලයිට් කරලා ඉමේජ් එකක් දාන්න ක්ලික් කරන එකට එහා පැත්තෙ තියන එකෙන් quote කරපු එකක් විදියට දාන්න පුලුවන්.. :yes: පොඩි කොටුවනම් ඉගේජ් එකක් විදියට දැම්මෙ.:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: FB15 2001 මොඩල් එක...... :yes: ඊබේ ලින්ක් එකක් දෙන්නකෝ හොද ඔය OBD2 එකක් ගෙනත් බලන්න..... :D ඈන්ඩ්‍රොයිඩ් S3 4G එකත් එක්ක වැඩ කරයි නේහ්.....??
    මම ලියපු එක හරියට සම්පූර්නෙන් කියවලා නෑ:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕන එක කොපි කරල පේස්ට් කරලා ඒක හයි ලයිට් කරලා ඉමේජ් එකක් දාන්න ක්ලික් කරන එකට එහා පැත්තෙ තියන එකෙන් quote කරපු එකක් විදියට දාන්න පුලුවන්.. :yes: පොඩි කොටුවනම් ඉගේජ් එකක් විදියට දැම්මෙ.:)

    එළ එළ..තැන්කූ
    :)
     
    හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ එකක් එක්ක හෝර්න් එක හයිකරගන්න හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
    පව් මුන්.:dull:
    හයියෝ දෑන් උබ දවල්ට කන්නේ කොහොමද ඉතින්:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ දැන් කෝල් කරා....:)
    එහෙම කන්න ආවොත් ඉතින් මේ ළඟ පාත වැවක් තියනව..ගිහින් අතාරිනව ඒකට:baffled:

    :shocked: බතලගොඩ වැවේ...... :P අපි දන්නවා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18527454 said:
    මම ලියපු එක හරියට සම්පූර්නෙන් කියවලා නෑ:(:(

    :shocked: කලබලේට කියෙව්වේ...... වැඩ අස්සේ..... හෙමින් සීරුවේ කියවලා බලන්නම්..... අල්ලාගේ භාෂාවෙන් නිසා අවුල් වැඩේ...... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: බතලගොඩ වැවේ...... :P අපි දන්නවා....... :P

    තව ටික කාලයක් බලල පොල් මාම එහෙම ලංකාවට සැපත් උනාම කිරියෙ කට්ටියම ට්‍රිපක් වගේ ප්ලෑන් කරගෙන යමින් ගමන් මෙහේ සෙට් වෙලා ෆන් එකක් ගමු
    :confused:
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    මේක ෂොලුනා එකට හරියන්නවද අයියාහ්? ෂොලුනා එකේ ඩී එල් ෂී යෙක කීන පෝට්ටෙක් තමා තීනවාහ්? කොන්වර්ටර් යෙකක්කේක ගෙන්නුවා. තාම බඩු මග තමා යෙනව. වැඩේ අරියයිද නැත්තං අප්පිලට ෂල්ලිත් නෑ බඩුත් නෑ තමා වෙනවද? කියන්ඩ අයියාහ්!! :P

    මේක Axio එකට වැඩද කියල කියන්න පුළුවන්ද
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ එකක් එක්ක හෝර්න් එක හයිකරගන්න හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
    පව් මුන්.:dull:

    පව් බන් මේ ගොතයෝ. හිතේ තියෙන දේ කියන්න බැරි අනාථයෝ කරන වැඩ තමා:oo:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    තව ටික කාලයක් බලල පොල් මාම එහෙම ලංකාවට සැපත් උනාම කිරියෙ කට්ටියම ට්‍රිපක් වගේ ප්ලෑන් කරගෙන යමින් ගමන් මෙහේ සෙට් වෙලා ෆන් එකක් ගමු
    :confused:

    මං එනෝ....:cool::cool::cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොල්ලනේ මට මෙන්න මේ වාහනේ ගැන දැනගන්න ඕන

    පොඩ්ඩක් විස්තර කියන්නකෝ

    http://ikman.lk/en/ad/toyota-levin-1998-for-sale-colombo

    පිට පෙනුමෙන් නම් සුපිරියට තියනව නෙහ්....:)

    දන්න කෙනෙක් විස්තර කියයි මචෝ...මට වැඩි දැනුමක් නොමැත
    :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං එනෝ....:cool::cool::cool:

    ඕගනයිස් කරල ගන්න බලන්න එහෙනම්.... :)

    බයික් ත්‍රෙඩ් එකේ කට්ටිය ට්‍රිප් යනව නම් කටු ත්‍රෙඩ් එකේ කොල්ලන්ට ( අංකල්ලාද ඇතුළුව ) බැරි මොකද...
    :cool:
     
    Status
    Not open for further replies.