වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අතේ තියන තුට්ටු දෙක වියදම් කරගන්න උඹටත් තියන හදිසියක්...:no::no:

    :baffled: නෑ නෑ ඉතින් ඔය පොඩ්ඩක් චෙක් කරගන්න පුලුවන් නම් හොදයිනේ ගෙදරදිම...... :D එතකොට කාටවත් බෑ නේ බොරු ලෙඩ කියලා අන්දවන්න අපිව...... :yes: :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේඩියෝ අහන්න උනේ නෑ....... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කරුමාන්තේ වැඩ ටික ඉවර කරගන්න රෑ උනා..... අදත් මේ උදේ 6.30ට ආව ගමන්..... තවම වැඩ....... :dull: රේඩියෝ ශෝ එක පස්සේ අහන්න කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් හොදයි නේහ්...... :D :yes:

    ඔව් ඉතින් කොටු පනින එකේ සීමාවක් තියනවයෑ..:dull:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: FB15 2001 මොඩල් එක...... :yes: ඊබේ ලින්ක් එකක් දෙන්නකෝ හොද ඔය OBD2 එකක් ගෙනත් බලන්න..... :D ඈන්ඩ්‍රොයිඩ් S3 4G එකත් එක්ක වැඩ කරයි නේහ්.....??

    මම ගේනාව බන් ඔය ඊබේ තියෙන ස්කෑනර්. ඒවා එකක්වත් FB15 යට වැඩ නෑ. අනිත් ඒවට වැඩ.... මන් හිතන්නේ තව ටයිප් එකක් ඇති OBD2 වලත්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රේඩියෝ අහන්න උනේ නෑ....... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කරුමාන්තේ වැඩ ටික ඉවර කරගන්න රෑ උනා..... අදත් මේ උදේ 6.30ට ආව ගමන්..... තවම වැඩ....... :dull: රේඩියෝ ශෝ එක පස්සේ අහන්න කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් හොදයි නේහ්...... :D :yes:

    කමක් නෑ මචන්.. මම අර උබ ශෝ එකේදි අහන්න කිව්ව ප්‍රශ්නේ ඇහුවා.. උත්තරයක් නම් ලැබුනේ නෑ:):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මේ දවස් දෙකකින් ත්‍රෙඩ් එක පැත්තෙ ආවෙ.බොහොම අමාරුවෙන් කොන අල්ලන් කියෙව්වා.මහේශ්ගෙ ප්‍රෝග්‍රෑම් එක එල.කරනවනම් Admin ගේ අදහසත් හොඳයි.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18527092 said:

    කමක් නෑ මචන්.. මම අර උබ ශෝ එකේදි අහන්න කිව්ව ප්‍රශ්නේ ඇහුවා.. උත්තරයක් නම් ලැබුනේ නෑ:):)

    :shocked: මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?

    ඒක බඩාමාමිගෙ ප්‍රශ්නයක්ද?මොකක්ද බන් ඒකෙ ඇලඩින්ගෙ පහන අනිත් පැත්ත හරවලා වගේ රූපෙකුත් ඇඳල තිබ්බෙ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හම්මේ . . . . ඒකත් ඉවරෝ . . . ඔලුව රිදෙනවෝ . . .:sorry::sorry:

    උඹ වාහන වල උපතේ සිට විස්තර කලා බං එළට....:yes::yes:
    වාහන පැත්ත ගැන වැඩි දැනුමක් නැති නිසා මං ඉතින් ත්‍රෙඩ් එකේ වාහන ගැන මුකුත් කෙටුවෙ නෑ....:)

    ඊළඟ සතියෙ ඉඳන් එක දවසට එක බ්‍රෑන්ඩ් එකක් ගැන විස්තර කරා නම් මරු...මේ සතියෙ ටොයෝටා, ඊළඟ සතියෙ නිසාන්, ඒ වගේ..මට හිතුන අදහසක් පමණයි හොඳේ
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    just cool bro. Your point is clear and some persons agreed and some not. That's nature...
    Please continue your valuable knowledge and experiences...

    :yes::yes::yes:

    මහේෂ් මචන් මෙතන අපි කිව්වේ අපිට හැගෙන දේනේ මචන්. එහෙම නැතිව උබව පහලට ඇදල දාන්න හැදුවා නෙවෙයි. උබේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න එක නතර කරන්න එපා මචන්, අපි උබෙන් ඉගෙන ගත්ත දේවල් එමටයි. තව ඉදිරියටත් එක අපි බලාපොරොත්තු වෙනවා.:)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පලවෙනි පාරට එළකිරි රේඩියෝ එක ඇහුව :cool:
    රේඩියෝ එක පට්ට :D
    සුපිරියටම ගියා :yes:
    කියන්න තරම් අඩුපාඩු නෑ:no:
    සින්දු ටික ප්‍රේක්ෂක ඉල්ලීම් මත දෙන්න ;) ඊයේ ගිය සින්දු ටිකත් වරදක්ම නෑ :)සිංහල සින්දු ටිකක් වැඩිපුර දෙන්න :)
    මචන් පුලුවන්නම් අයර්ටන් සෙන්නා ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරපංකෝ :cool:


    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ගේනාව බන් ඔය ඊබේ තියෙන ස්කෑනර්. ඒවා එකක්වත් FB15 යට වැඩ නෑ. අනිත් ඒවට වැඩ.... මන් හිතන්නේ තව ටයිප් එකක් ඇති OBD2 වලත්.

    :shocked: හෆොයි එහෙනම් ගෙන්වලා වැඩක් නෑ...... AMW දාලම චෙකප් එකක් දම්මනවා..... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බඩා මාමා ආව කියන්නෙ කන්න දීල ඉවරයක් කරන්න වෙන්නෑ..:no::sorry: අර ජිම් පප්පා කාල ඉවරකරන්න බැරි හෝටලේට ගියා වගේ තමා..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18527092 said:

    කමක් නෑ මචන්.. මම අර උබ ශෝ එකේදි අහන්න කිව්ව ප්‍රශ්නේ ඇහුවා.. උත්තරයක් නම් ලැබුනේ නෑ:):)

    :rolleyes: මොන ප්‍රශ්නෙද.....?? :oo:

    :shocked: මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?

    :shocked: :frown: මූ අර ඔයිල් මූඩි ප්‍රශ්නේවත් අහලද.....?? :lol:

    OIL = 710 :lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18523525 said:
    සම්පූර්න උබේ වැරැද්ද... උබ නිසයි මේ සේරම... මේකෙන් උබට ගැලවීමක් නෑ:no::no::no::no:

    අඩුම තරමේ රෙඩ්ලේබල් බෝතල් පහක් කුකුල්ලු 4ක් වත් ගේන්න වෙනවා පොඩි ශාන්තිකර්මයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න.. :cool::cool:

    සැ. ‍යු - සෝඩා එපා

    නාන යෙක අපිත් එනවා තමා ශාන්තිකර්ම කොරන්ඩ. යෙකට විල්පත්තුවට තමා හරියන්නේ :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩා මාමා ආව කියන්නෙ කන්න දීල ඉවරයක් කරන්න වෙන්නෑ..:no::sorry: අර ජිම් පප්පා කාල ඉවරකරන්න බැරි හෝටලේට ගියා වගේ තමා..:rofl:


    මේ දැන් කෝල් කරා....:)
    එහෙම කන්න ආවොත් ඉතින් මේ ළඟ පාත වැවක් තියනව..ගිහින් අතාරිනව ඒකට:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝර්න් එකක් හයිකරගන්න හැටි අහල තිබ්බ අපේ යාලුවෙක්. රිලේ එකක් එක්ක හෝර්න් එක හයිකරගන්න හැටි කියල දුන්න. කොහෙවත් නැති සොන්නයෙක්ට රිදිලා...:lol::lol::lol:
    පව් මුන්.:dull:

    reputation_neg.gif
    motor bike horn help 06-19-2015 10:14 AM Bike kaalakanni nisa paare payinwath yanna baa. nodakin.
     
    Last edited:
    Status
    Not open for further replies.