උන් දෙන්න හොරෙන් සෙට් වෙලා ටීක් කොරනවලු![]()
ඒක තමා අර කිව්වේ කියන්න බෑ කියල

උන් දෙන්න හොරෙන් සෙට් වෙලා ටීක් කොරනවලු![]()

අක්කිගෙන් කොසු පාර කන එකා ඇවිල්ලාආවා සොයා.................
ආවා සොයා............
ආවා සොයි අංජි මැණිකේ..........![]()
අනේ රේඩියෝ කැඩි කැඩි ඇහෙන්නේ..එපා වෙනවනේ..![]()

නෑනේ බං තව ඉන්න වෙයි වගේ
වෙලාවක් නෑ බං උඹල ඉතින් මෙහෙම හරි දැක්කොත් තමා![]()


කකුල් මාට්ටු හැකිං පාරක් දාමුද?මට කිඹුලාගෙ හාඩ් එක උස්සන්න ඕනි
.හෙල්ප් එකක් දියල්ලා
බඩාගෙ කාසි උස්සපු උන් මට ක්රමයක් කියපල්ලා
ආ, මොකද්ද ඉන්න රට?අනේ රේඩියෝ කැඩි කැඩි ඇහෙන්නේ..එපා වෙනවනේ..![]()