ඇත්තෙයි
- පට්ට .. දැන් ලංකාවේ පට්ටම හොන්ඩ මාර්කට් එකක් හැදීගෙන එන්නේ


ඉබ්බා යනු අහිංසක රටක් වටිනා එකෙක්
දැන් සමාව ගත්තොත් හොඳයි
![]()


වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවින්ඳා සිංදුටික..ඒවගේම ත්රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්රියක්!![]()



ඇත්තට කීයක් විතර වෙයිද ඕක?සතෙන් සතේ එකතු කරනවා මේ දවස් වල...
ඉදහන් ඉබි පානුත් හදනවා..
තාරකා ඉබ්බෝ පාන්...![]()

විහිළුවක් බන් කොලේ ..මම දන්නවා ..අපි කවුරුත් මේකේ ඉන්නේ සහෝදරයෝ වගේ නේ
![]()

1.ඉබ්බා යනු ඉබ්බෙකි
2.වටින්නේ කට්ට ගැලවූ පසුය
3.එයද කිලෝව 500 කි![]()


1.ඉබ්බා යනු ඉබ්බෙකි
2.වටින්නේ කට්ට ගැලවූ පසුය
3.එයද කිලෝව 500 කි![]()


බලපන්කො
මුණ බලන් කිව්වා හැටි 
mata men ohutada kadula obai,hasarella obai....
me wage sindu ahaddi nam pissu hadila double wenawa![]()


